ඉරිදා සහ පෝය නිවාඩුය.
පෙව 8.30-පව 6.45 (උපරිම) සේවා කාලය
නිල ඇදුම් නොමිලේ
අප්‍රේල් වල ප්‍රසාද දීමනා (මාසික මුළු වැටුප මෙන් 100%-150% අතර ප්‍රමණයක්)
දෙසැම්බර් සදහා ඇදුම්
දන්ත ප්‍රතිකාර නොමිලේ
හොඳා හොඳා...... මාත් විපරම් කොරලා බලන්නං.........


ඉරිදා සහ පෝය නිවාඩුය.
පෙව 8.30-පව 6.45 (උපරිම) සේවා කාලය
නිල ඇදුම් නොමිලේ
අප්‍රේල් වල ප්‍රසාද දීමනා (මාසික මුළු වැටුප මෙන් 100%-150% අතර ප්‍රමණයක්)
දෙසැම්බර් සදහා ඇදුම්
දන්ත ප්‍රතිකාර නොමිලේ


ගල් ඉබ්බා මල්ලි කොහොමෙයි ඉතිං.........![]()
![]()
![]()
ඇහ්................!!
මලා...සසා ගේ දෙවනි වයිෆුත් මෛන්න බොලේ මගේ ගාවට එන්න අහනවා........![]()

නොදන්නා කමට අහන්නේ පිටරටක ලිඳකට දැම්මත් ඇහෙන්නේ ජබුක් කියලමද ඈ..........![]()

ඉන්නවා අය්යේ අද නිවාඩු නිසා නිදා ගත්ත ටිකක්

ඔහේ දවල්ද රෑ ද බං දැන්.........?![]()
අරාබිකරේ![]()
මේ මලයෝ මම අහන්නමයි හිටියේ අර android වලට රේඩියෝ ඇප් එකක් හැදුව වගේ සිම්බියන් ඒවායින් රේඩියෝ අහන්න හොඳ ඇප් එකක් නැද්ද දන්නා කියන.........
දන්නේ නැ.... මම හොයල කියන්නම්...
මම පොඩ්ඩක් නිදා ගන්න යනවා... 5.30 නැගිටින්න ඕන කිඹුලා අය්ය එක්ක සම්බාව්ය වෙන්නදන්නේ නැ.... මම හොයල කියන්නම්...
මම පොඩ්ඩක් නිදා ගන්න යනවා... 5.30 නැගිටින්න ඕන කිඹුලා අය්ය එක්ක සම්බාව්ය වෙන්න




ඉතිං අනාතයනි...!
මම නං ළිදේ.......තව එකෙක් ක්ලිනික් එකට හොයා ගන්නකං....
ලිස්ට් එක ලියනව දැං හෙට තරිස්ට දෙන්න.......
බස් ලබ්බා......අගුරු මුල ඇන්න වර හෙටවත්..........![]()


methana keedenekta lamayi innawada..?

පික්සු ද බං....එහෙම අවංකව සත5ක් වත් වංචා කරන්නේ නැතුව වැඩ කරන කෙල්ලෝ හොයන්න අමාරුයි...........


ඉරිදා සහ පෝය නිවාඩුය.
පෙව 8.30-පව 6.45 (උපරිම) සේවා කාලය
නිල ඇදුම් නොමිලේ
අප්‍රේල් වල ප්‍රසාද දීමනා (මාසික මුළු වැටුප මෙන් 100%-150% අතර ප්‍රමණයක්)
දෙසැම්බර් සදහා ඇදුම්
දන්ත ප්‍රතිකාර නොමිලේ






උඹත් හෙට එනවාද කිඹුලා හම්බෙන්න ?![]()
බෑ මගේ දත් 2ක් එහෙම ගලව්ව... න්ර්ව් ෆිලින් එකෙන් පස්සේ දත අව පැහැ වෙලා වගේ
![]()
![]()
![]()

