EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉරිදා සහ පෝය නිවාඩුය.
    පෙව 8.30-පව 6.45 (උපරිම) සේවා කාලය
    නිල ඇදුම් නොමිලේ
    අප්‍රේල් වල ප්‍රසාද දීමනා (මාසික මුළු වැටුප මෙන් 100%-150% අතර ප්‍රමණයක්)
    දෙසැම්බර් සදහා ඇදුම්
    දන්ත ප්‍රතිකාර නොමිලේ

    හොඳා හොඳා...... මාත් විපරම් කොරලා බලන්නං.........:yes::yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇහ්................!!
    මලා...සසා ගේ දෙවනි වයිෆුත් මෛන්න බොලේ මගේ ගාවට එන්න අහනවා........:baffled::baffled::baffled:

    නොදන්නා කමට අහන්නේ පිටරටක ලිඳකට දැම්මත් ඇහෙන්නේ ජබුක්‌ කියලමද ඈ.......... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අරාබිකරේ :baffled:

    මේ මලයෝ මම අහන්නමයි හිටියේ අර android වලට රේඩියෝ ඇප් එකක් හැදුව වගේ සිම්බියන් ඒවායින් රේඩියෝ අහන්න හොඳ ඇප් එකක් නැද්ද දන්නා කියන.........
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මේ මලයෝ මම අහන්නමයි හිටියේ අර android වලට රේඩියෝ ඇප් එකක් හැදුව වගේ සිම්බියන් ඒවායින් රේඩියෝ අහන්න හොඳ ඇප් එකක් නැද්ද දන්නා කියන.........

    :baffled: දන්නේ නැ.... මම හොයල කියන්නම්... :cool: මම පොඩ්ඩක් නිදා ගන්න යනවා... 5.30 නැගිටින්න ඕන කිඹුලා අය්ය එක්ක සම්බාව්‍ය වෙන්න
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතිං අනාතයනි...!

    මම නං ළිදේ.......තව එකෙක් ක්ලිනික් එකට හොයා ගන්නකං....
    ලිස්ට් එක ලියනව දැං හෙට තරිස්ට දෙන්න.......

    බස් ලබ්බා......අගුරු මුල ඇන්න වර හෙටවත්..........:growl:

    :rolleyes::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    methana keedenekta lamayi innawada..?

    තෝ ළමයි විකුනන්නද ළමයි නැත්තන් ? පල හොට්ටෝ අනුන්ගේ මගුල් හොයන්නේ නැතුව :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පික්සු ද බං....එහෙම අවංකව සත5ක් වත් වංචා කරන්නේ නැතුව වැඩ කරන කෙල්ලෝ හොයන්න අමාරුයි...........

    ඈ බන් උඹේ ඔය කෙල්ලෝ මාටියත් ගහනවද ? :confused::baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉරිදා සහ පෝය නිවාඩුය.
    පෙව 8.30-පව 6.45 (උපරිම) සේවා කාලය
    නිල ඇදුම් නොමිලේ
    අප්‍රේල් වල ප්‍රසාද දීමනා (මාසික මුළු වැටුප මෙන් 100%-150% අතර ප්‍රමණයක්)
    දෙසැම්බර් සදහා ඇදුම්
    දන්ත ප්‍රතිකාර නොමිලේ

    1. පැය අටට වැඩිනේ බන් :baffled:
    2. නොනිල ඇඳුම් තියේද ? :P
    3. මැසිය පඩිය කීයද ? බන්දුලගේ 2500 ද ? :dull:
    4. අනෙක් මාස වල හෙලුවෙන්ද ? :rofl:
    5. දත් ගලෝනවද ? :rofl:


    උන්ට මොකක් හරි උනොත් රක්ෂණයක් දෙනවද ? :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: බෑ මගේ දත් 2ක් එහෙම ගලව්ව... න්ර්ව් ෆිලින් එකෙන් පස්සේ දත අව පැහැ වෙලා වගේ :( :( :(

    ඌ ළඟ ලැකර් ටින් එකක් තියෙනවා මම දැක්ක :baffled::rofl:
     
    Status
    Not open for further replies.