EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔරිජිනල් සුබාවිතේ ඔන්න යනවා දෙරනෙ.. :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔරිජිනල් සුබාවිතේ ඔන්න යනවා දෙරනෙ.. :P

    අනේ ඔය මගුල් මම අහන්නේ නෑ බන් !! නිකමට සෙට් උනා 106.20MHz අහල බලපන් ෆට්ට සින්දු ටිකක් යනවා මික්ස් !
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොඩ්ඩගෙ දත් හදන්න එන්න කිව්වෙ හෙට..

    ලොක්කද ? පොඩ්ඩ ද ? :rolleyes: මම එනකොට හවස් වෙයි ඉරිදට ඕන බඩු ටික ගන්න එන්නේ බන් රත්නෙයත් එක්ක .. උඹ කීයටද එන්නේ ? උඹත් ඉන්න එක හොඳා :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලොක්කද ? පොඩ්ඩ ද ? :rolleyes: මම එනකොට හවස් වෙයි ඉරිදට ඕන බඩු ටික ගන්න එන්නේ බන් රත්නෙයත් එක්ක .. උඹ කීයටද එන්නේ ? උඹත් ඉන්න එක හොඳා :D
    ලොක්කා, හිතන් හිටියෙ 3ට වගෙ එන්න..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඌ නෙමේ වගේ දැනට වැඩ අල්ලන්නේ :rofl: රොක් සිරිසේන කෙනෙක්වගේ :baffled:
    ඇසිස්ටන්ට් නැතුව කිඹුලාට සින්දු ටික හොයා ගන්නත් බෑ වගෙ.. :P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    555405_495275773849614_466864633_n.jpg

    way to go :cool:
     
    Status
    Not open for further replies.