EK Married Club-5

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සන්කපාලය අමුතුම ගේම් එකක් වගේ දෙන්න යන්නේ මේ පාර ! :angry: ඕකව මරනවා මම ආවේ නැත්තන් :frown::frown:

    ඕක ටික දවසක ඉඳන් ත්‍රෙඩ් එකට එන්නෙත් නෑ...:frown::frown:
    ඕකවයි දර්ශනයවයි දෙන්නවම හලන්න ඕනේ MC එකෙන්...:oo::baffled::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇහ්................!!
    මලා...සසා ගේ දෙවනි වයිෆුත් මෛන්න බොලේ මගේ ගාවට එන්න අහනවා........:baffled::baffled::baffled:

    :rofl::rofl::P අයියෝ සල්ලි..... මම අහගෙන, ඊයේ රේඩියෝවෙදි, සසාට, ජයියගේ නම කියවෙද්දි පටලැවෙනවා..... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ මම කිව්වේ 17 තනි රූට් එක වගේම ඉක්මනට එනවනේ අනිත් ඒවාට වඩා....... ඉතිං එකටත් පැය 2ක් යනවයි කියන්නේ හපොයි......... :baffled::baffled:

    :oo: ට්‍රැෆික් එකේදි 17 ඒවා උඩින් යන්න කියලෑ බං...... :( :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචන්ලා, උඹල කාගාව හරි තියෙනවද චෙස් මාස්ටර් කියල CD එකක්, නැත්නම් පොඩි එකෙක්ට (ලොකු පුතාට) කම්පිඋටර් එකත් එක්ක ඇදලා පුරුදුවෙන්න පුළුවන් චෙස් ගේම් එකක්....:cool:
    පින් සිද්දවෙයි පුළුවන් නම් හොයල දෙනවද....
    ඉස්කෝලේ ටීම් එකකට කට්ටිය පුරුදු කරනවා, ගෙදරදී අදින්න කෙනෙක් නෑ, ටෙක්නික් වලට හරියට අදින්න මම දන්නෙත් නෑ බන්....:sorry:

    Code:
    http://thepiratebay.se/search/chess%20master/0/99/0

    :oo: මෙතන බලන්න...... :yes: (පොඩි එකාලා දෙන්නා/අක්කා, ඉස්සරහා පේජ් එක ඕපන් කරන්න එපා....... :no::dull: )
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම නම් ගොඩක් වෙලාවට හෙට පන්නිපිටියේ යැවෙයි..එහෙම වුනොත් එහෙ ඉඳල තමා එන්නේ...:yes::yes:
    සන්කපාලයගෙනුත් සද්දයක් නෑනේද...:rolleyes::rolleyes:
    ඔයා ඔහෙ ඉඳල කාර් එකේ එන එක අපරාදෙනේ...:confused::confused: අනික අර බස් ලබ්බගේ දිහා ඕන තරම් වාහන තියෙන්නේ...:oo::baffled::dull:

    :frown::frown: අපේ ගෙදර තියෙන්නේ හිට්ලර් ගේ නංගිගේ වාහන...... :yes: :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපරාදේ නම් තමා, එත් යන්න එකක් නැති උනොත්...:baffled:
    යුරගේ කාර් එක ගන්න අවසරේ නැතිලු.... :(

    :oo: බලමු බලමු මොකක් හරි..... කොහෙද එදා අරයා ගම කෑවනේ..... යාළුවෝ එක්ක සෙට් උන වෙලාවට පොඩ්ඩක් බොනවා කියලා.... දැන් ඉතින් හිට්ලර්ගේ නංගි (අපේ අම්මා) දන්නවා, යාළුවොත් එක්ක සෙට් වීමකදි පොඩ්ඩක් දාන බව...... :yes: ඉතින් කාර් එක දෙයිද දන්නේ නෑ.... බලමුකෝ..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෂුවර් නෑ බන් ! තාම වහනයක් නෑනේ :baffled: තාත්තගේ එක ඉල්ලනවා නැත්තන් කම්බස් හරි ත්‍රී වීල් තමා :baffled: බොන්ගොවේ නම් නොඑමි ! :rofl:

    :rofl::P එලවගෙන යන්න ඩ්‍රයිවර් කෙනෙක් එක්කන් වරෙන් එහෙනම්...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සන්කපාලය අමුතුම ගේම් එකක් වගේ දෙන්න යන්නේ මේ පාර ! :angry: ඕකව මරනවා මම ආවේ නැත්තන් :frown::frown:

    :yes::frown::angry: ඔව් ඔව් මේ දවස් වල ඕකා වැඩිය මේ පැත්තේ එන්නෙත් නැතුව, වෙනම ගේමක් දෙන්න යන්නේ...... :angry:
     
    Status
    Not open for further replies.