සන්කපාලය අමුතුම ගේම් එකක් වගේ දෙන්න යන්නේ මේ පාර !ඕකව මරනවා මම ආවේ නැත්තන්
![]()
ඕකවයි දර්ශනයවයි දෙන්නවම හලන්න ඕනේ MC එකෙන්...ඕක ටික දවසක ඉඳන් ත්රෙඩ් එකට එන්නෙත් නෑ...![]()



සන්කපාලය අමුතුම ගේම් එකක් වගේ දෙන්න යන්නේ මේ පාර !ඕකව මරනවා මම ආවේ නැත්තන්
![]()
ඕකවයි දර්ශනයවයි දෙන්නවම හලන්න ඕනේ MC එකෙන්...ඕක ටික දවසක ඉඳන් ත්රෙඩ් එකට එන්නෙත් නෑ...![]()



එන්ඩ...එන්ඩ.....එන්ඩ....................
මම ඉබි දතක් ගලවල ම නෑ.....................![]()


මෙහෙ දත් ගලවන්න බෑ බන් ... හිරිවටෙනක්න් ඉන්නේ නැ මුන්...
කිඹුල් මාමා හිරිවට්ටන්නෙත් නෑ......

ආහ්.....
ඇදල දාමු....ඇදල දාමු........
මර..මර ගාලා...............![]()

උන් දෙන්න ආවම මම ජබුක් තමයි.......
![]()


උඹට පුලුවන්ද කියපං ඌරෙක් එක්ක ලැපක් හදන්න....... අන්න ඒ වගේ තමයිලු.........![]()


Reject හම්බ Brands.....!!ඇහ්................!!
මලා...සසා ගේ දෙවනි වයිෆුත් මෛන්න බොලේ මගේ ගාවට එන්න අහනවා........![]()


අයියෝ සල්ලි..... මම අහගෙන, ඊයේ රේඩියෝවෙදි, සසාට, ජයියගේ නම කියවෙද්දි පටලැවෙනවා..... 
නෑ මම කිව්වේ 17 තනි රූට් එක වගේම ඉක්මනට එනවනේ අනිත් ඒවාට වඩා....... ඉතිං එකටත් පැය 2ක් යනවයි කියන්නේ හපොයි.........![]()
ට්රැෆික් එකේදි 17 ඒවා උඩින් යන්න කියලෑ බං......

තෝ ළමයි විකුනන්නද ළමයි නැත්තන් ? පල හොට්ටෝ අනුන්ගේ මගුල් හොයන්නේ නැතුව![]()


ඌ ළඟ ලැකර් ටින් එකක් තියෙනවා මම දැක්ක![]()

ඈයි දඩු අඩුවක් එහෙමත් තිබ්බේ දත් ගලවන්න.... 
මටත් එන්න කිව්වෙ හෙට..
මාවත් එක්කන් යන්න, බොංගෝවක් එනවා කිව්වා දවල්ට ඔෆිස් එක ලගට...... 
මම යනවා බන් sky fall බලන්න
![]()
තවම බැලුවේ නැද්ද.....?? අපි නම් බැලුවා......
http://www.baiscopelk.com/?p=20675
මචන්ලා, උඹල කාගාව හරි තියෙනවද චෙස් මාස්ටර් කියල CD එකක්, නැත්නම් පොඩි එකෙක්ට (ලොකු පුතාට) කම්පිඋටර් එකත් එක්ක ඇදලා පුරුදුවෙන්න පුළුවන් චෙස් ගේම් එකක්....
පින් සිද්දවෙයි පුළුවන් නම් හොයල දෙනවද....
ඉස්කෝලේ ටීම් එකකට කට්ටිය පුරුදු කරනවා, ගෙදරදී අදින්න කෙනෙක් නෑ, ටෙක්නික් වලට හරියට අදින්න මම දන්නෙත් නෑ බන්....![]()
http://thepiratebay.se/search/chess%20master/0/99/0
මෙතන බලන්න......
(පොඩි එකාලා දෙන්නා/අක්කා, ඉස්සරහා පේජ් එක ඕපන් කරන්න එපා....... 
)මම නම් ගොඩක් වෙලාවට හෙට පන්නිපිටියේ යැවෙයි..එහෙම වුනොත් එහෙ ඉඳල තමා එන්නේ...
සන්කපාලයගෙනුත් සද්දයක් නෑනේද...
ඔයා ඔහෙ ඉඳල කාර් එකේ එන එක අපරාදෙනේ...අනික අර බස් ලබ්බගේ දිහා ඕන තරම් වාහන තියෙන්නේ...
![]()

අපේ ගෙදර තියෙන්නේ හිට්ලර් ගේ නංගිගේ වාහන......

අපරාදේ නම් තමා, එත් යන්න එකක් නැති උනොත්...
යුරගේ කාර් එක ගන්න අවසරේ නැතිලු....![]()
බලමු බලමු මොකක් හරි..... කොහෙද එදා අරයා ගම කෑවනේ..... යාළුවෝ එක්ක සෙට් උන වෙලාවට පොඩ්ඩක් බොනවා කියලා.... දැන් ඉතින් හිට්ලර්ගේ නංගි (අපේ අම්මා) දන්නවා, යාළුවොත් එක්ක සෙට් වීමකදි පොඩ්ඩක් දාන බව......
ඉතින් කාර් එක දෙයිද දන්නේ නෑ.... බලමුකෝ..... 
ෂුවර් නෑ බන් ! තාම වහනයක් නෑනේතාත්තගේ එක ඉල්ලනවා නැත්තන් කම්බස් හරි ත්රී වීල් තමා
බොන්ගොවේ නම් නොඑමි !
![]()

එලවගෙන යන්න ඩ්රයිවර් කෙනෙක් එක්කන් වරෙන් එහෙනම්...... 
සන්කපාලය අමුතුම ගේම් එකක් වගේ දෙන්න යන්නේ මේ පාර !ඕකව මරනවා මම ආවේ නැත්තන්
![]()


ඔව් ඔව් මේ දවස් වල ඕකා වැඩිය මේ පැත්තේ එන්නෙත් නැතුව, වෙනම ගේමක් දෙන්න යන්නේ...... 