කොසා නෑ වගේ...........
විකියා කන්ෆර්ම් නෑ......
සංකපාලය පැත්ත පලාතේ නෑ, ෆෝන් ආන්ස්ර් කරන්නෙත් නෑ, වලකජ්ජ ගහලද දන්නෙත් නෑ....
වාහන අවුල මත කිං & මිණිය ත් ෂුවර් නෑ...........ඇත්තට ම කියනව නම් යුරත් ෂුවර් නෑ.......මේ යන විදියට.
![]()
අසතයය ප්රචාර වලට නොරැවටෙන්න....... මම පැමිණෙමි......
මිණිපුරයා සහ, දෙන කිංග් පැමිණේ...... ලිබර්ටියා පන්නිපිටියේ කොහේදෝ තූත්තුකුඩියක සිට පැමිණේ......
විකියා ප්රතිචාරයක් දැනට නැත..... සංකපාලයා....... 
කොහු බත් කන්නා පැමිණේ.... තරි මාමා, හිට්ලර්ගේ වාහනේ පැමිණීමට නියමිතයි......!!
කොස් මාමා එන එකක් නෑ..... 




kosaa witharai hariyata uththarayak dunne naththe

heta achchige daane lu...eya ekata yai 

සුභ උදෑසනක්.....



මට ඊයේ කිඹුල් ස්වදේශීය සේවය මතක් උනේ 9.30ට විතර.... ඒ ගමන ෆෝන් එකෙන්