EK Married Club-5

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :oo: උඹව දොට්ට දැම්මද මේ මහ රෑ...... :rofl::P
    ගුඩ් මෝනින් කිව්වා එහෙනම්
    දොට්ට දැම්මනම් ලොග් වෙන්නේ අහවල් එකෙන්ද :frown: ඇතුලට ගේ ඇතුලට ගත්තේ ඒ වෙලාවේ :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැං එන උන් කියපියව්........:angry:
    මට පේන්නේ 6කට වඩා නෑ වගේ දැං..............:dull::oo:

    තොපි නම් අම්මපා..............:dull::dull::dull::dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැං එන උන් කියපියව්........:angry:
    මට පේන්නේ 6කට වඩා නෑ වගේ දැං..............:dull::oo:

    තොපි නම් අම්මපා..............:dull::dull::dull::dull::dull:

    ඈහහ් දැනුවත්ව එන්නේ නෑ කියලා කිව්වේ කවියා විතරනේ....... කවිය නැතුව 9ක් හිටියා....... එතකොට ඊට අමතරව තව කවුද බෑ කියන්නේ.......? :confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඈහහ් දැනුවත්ව එන්නේ නෑ කියලා කිව්වේ කවියා විතරනේ....... කවිය නැතුව 9ක් හිටියා....... එතකොට ඊට අමතරව තව කවුද බෑ කියන්නේ.......? :confused:
    කොසා නෑ වගේ...........:oo:
    විකියා කන්ෆර්ම් නෑ......:dull:
    සංකපාලය පැත්ත පලාතේ නෑ, ෆෝන් ආන්ස්ර් කරන්නෙත් නෑ, වලකජ්ජ ගහලද දන්නෙත් නෑ....:dull:
    වාහන අවුල මත කිං & මිණිය ත් ෂුවර් නෑ...........:dull::dull: ඇත්තට ම කියනව නම් යුරත් ෂුවර් නෑ.......මේ යන විදියට.:dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුකුලනි කුකුලනි සුභ උදෑසනක් උඹලාට.........

    :D සුභ උදෑසනක්..... :) කෝ මේ තරි මාමා.....?? :rolleyes:

    මූ හෙට සෙට් වීම පැත්තක තියලා ට්‍රිපක්වත් ගිහින්ද......?? :P:frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබ උදෑසනක් කුකුලනි, අද නිවාඩු පාඩුවේ වෙන්ටැති.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොසා නෑ වගේ...........:oo:
    විකියා කන්ෆර්ම් නෑ......:dull:
    සංකපාලය පැත්ත පලාතේ නෑ, ෆෝන් ආන්ස්ර් කරන්නෙත් නෑ, වලකජ්ජ ගහලද දන්නෙත් නෑ....:dull:
    වාහන අවුල මත කිං & මිණිය ත් ෂුවර් නෑ...........:dull::dull: ඇත්තට ම කියනව නම් යුරත් ෂුවර් නෑ.......මේ යන විදියට.:dull::dull:

    අයියෝ මොනාද අප්පා පොඩි ළමයි වගේනේ............ :baffled::baffled::baffled: අද ඊයේ පාටිය ඔර්ගනයිස් කරගත්තයෑ කොච්චර කාලෙකට කලින්ද සෙට් කරගත්තේ දැන් එක එක්කෙනා ඤරැ ඤුරු ගාලා හරියනවද........

    සංකපාලයා අන්න මුනුපොතේ සින්දු කෑලි දදා ඉන්නවා......

    ඈ කිඹුල් මාමේ අන්තිමේ ඔයයි, මායි, හිට්ලරුයි, ලිබර්ටියයි විතරද........ :oo::oo::oo::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෝ මේ කුකුල්ලු ටික රති කෙළියෙහි වගේ
    තොට මෝල්ද මේ පාන්දර.....:baffled:;)
    අර ළමයට ඉන්න තත්වේ බලන්නේ නැතිව කරදර කරන්න ගිහින් දැම්ම නේද එලියට.... :P:P;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :D සුභ උදෑසනක්..... :) කෝ මේ තරි මාමා.....?? :rolleyes:

    මූ හෙට සෙට් වීම පැත්තක තියලා ට්‍රිපක්වත් ගිහින්ද......?? :P:frown:
    කියල වැඩක් නැත..............:dull::dull::dull: 9ක් එනව කියල 4ක් ආවොත් ගෑනි ගෙන් කන්න වෙන කිණ්ඩියට වඩා හොදයි වහ කනවා.....:dull::dull::dull:
    සුබ උදෑසනක් කුකුලනි, අද නිවාඩු පාඩුවේ වෙන්ටැති.....
    :dull::dull: මොන නිවාඩු ද බං.........:dull:
    ඇසිස්ටන්ට් ආවත් වැඩ කරන්න අමාරුයි......අතු පතු ගාලම අද පටන් ගත්තා කියහන් කෝ....:oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::rofl::P අයියෝ සල්ලි..... මම අහගෙන, ඊයේ රේඩියෝවෙදි, සසාට, ජයියගේ නම කියවෙද්දි පටලැවෙනවා..... :lol:
    උඹ ඊයේ කිඹුල් ෂෝ එකේ හිටියේ නෑනේ, උඹේ පාර්ට් එක කලේ තරියා...:rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D සුභ උදෑසනක්..... :) කෝ මේ තරි මාමා.....?? :rolleyes:

    මූ හෙට සෙට් වීම පැත්තක තියලා ට්‍රිපක්වත් ගිහින්ද......?? :P:frown:

    අර කිඹුලා කියන්නේ ඇත්තද උඹත් ෂුවර් නෑ කියලා හෙට එන එක........? :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D මාවත් එක්කන් යන්න, බොංගෝවක් එනවා කිව්වා දවල්ට ඔෆිස් එක ලගට...... :P
    තොපි අද ඉඳන්ම බොන්නද හදන්නේ....:baffled:
     
    Status
    Not open for further replies.