EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොසා නෑ වගේ...........:oo:
    විකියා කන්ෆර්ම් නෑ......:dull:
    සංකපාලය පැත්ත පලාතේ නෑ, ෆෝන් ආන්ස්ර් කරන්නෙත් නෑ, වලකජ්ජ ගහලද දන්නෙත් නෑ....:dull:
    වාහන අවුල මත කිං & මිණිය ත් ෂුවර් නෑ...........:dull::dull: ඇත්තට ම කියනව නම් යුරත් ෂුවර් නෑ.......මේ යන විදියට.:dull::dull:

    :frown: :shocked: අසතයය ප්‍රචාර වලට නොරැවටෙන්න....... මම පැමිණෙමි...... :yes: මිණිපුරයා සහ, දෙන කිංග් පැමිණේ...... ලිබර්ටියා පන්නිපිටියේ කොහේදෝ තූත්තුකුඩියක සිට පැමිණේ...... :yes: විකියා ප්‍රතිචාරයක් දැනට නැත..... සංකපාලයා....... :frown::angry: කොහු බත් කන්නා පැමිණේ.... තරි මාමා, හිට්ලර්ගේ වාහනේ පැමිණීමට නියමිතයි......!! :yes: කොස් මාමා එන එකක් නෑ..... :angry::frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Code:
    http://thepiratebay.se/search/chess%20master/0/99/0
    :oo: මෙතන බලන්න...... :yes: (පොඩි එකාලා දෙන්නා/අක්කා, ඉස්සරහා පේජ් එක ඕපන් කරන්න එපා....... :no::dull: )
    thnx machan..:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොසා නෑ වගේ...........:oo:
    විකියා කන්ෆර්ම් නෑ......:dull:
    සංකපාලය පැත්ත පලාතේ නෑ, ෆෝන් ආන්ස්ර් කරන්නෙත් නෑ, වලකජ්ජ ගහලද දන්නෙත් නෑ....:dull:
    වාහන අවුල මත කිං & මිණිය ත් ෂුවර් නෑ...........:dull::dull: ඇත්තට ම කියනව නම් යුරත් ෂුවර් නෑ.......මේ යන විදියට.:dull::dull:

    Mata mun okkoma kiwwe enawa kiyalane ban :eek: kosaa witharai hariyata uththarayak dunne naththe :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුබ උදෑසනක් කුකුලනි, අද නිවාඩු පාඩුවේ වෙන්ටැති.....

    සුපුරුදු පරිදි රාජකාරියට වාර්ථා කර සිටිමි......... මොකද මේ වැට උඩ කියන්නේ හෙට එන එක........? :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගුඩ් මෝනින් කිව්වා එහෙනම්
    දොට්ට දැම්මනම් ලොග් වෙන්නේ අහවල් එකෙන්ද :frown: ඇතුලට ගේ ඇතුලට ගත්තේ ඒ වෙලාවේ :P
    :lol::lol:
    වෙරි බහිනකන් එළියේ තියලා....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: :shocked: අසතයය ප්‍රචාර වලට නොරැවටෙන්න....... මම පැමිණෙමි...... :yes: මිණිපුරයා සහ, දෙන කිංග් පැමිණේ...... ලිබර්ටියා පන්නිපිටියේ කොහේදෝ තූත්තුකුඩියක සිට පැමිණේ...... :yes: විකියා ප්‍රතිචාරයක් දැනට නැත..... සංකපාලයා....... :frown::angry: කොහු බත් කන්නා පැමිණේ.... තරි මාමා, හිට්ලර්ගේ වාහනේ පැමිණීමට නියමිතයි......!! :yes: කොස් මාමා එන එකක් නෑ..... :angry::frown:

    Hitlar ge wahane sure na ban :( heta achchige daane lu...eya ekata yai :( ammapa wahanayak nathi unama hena awul ban :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: :shocked: අසතයය ප්‍රචාර වලට නොරැවටෙන්න....... මම පැමිණෙමි...... :yes: මිණිපුරයා සහ, දෙන කිංග් පැමිණේ...... ලිබර්ටියා පන්නිපිටියේ කොහේදෝ තූත්තුකුඩියක සිට පැමිණේ...... :yes: විකියා ප්‍රතිචාරයක් දැනට නැත..... සංකපාලයා....... :frown::angry: කොහු බත් කන්නා පැමිණේ.... තරි මාමා, හිට්ලර්ගේ වාහනේ පැමිණීමට නියමිතයි......!! :yes: කොස් මාමා එන එකක් නෑ..... :angry::frown:

    කොසා මොකෝ නොඑන්නේ......? :confused:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොසා නෑ වගේ...........:oo:
    විකියා කන්ෆර්ම් නෑ......:dull:
    සංකපාලය පැත්ත පලාතේ නෑ, ෆෝන් ආන්ස්ර් කරන්නෙත් නෑ, වලකජ්ජ ගහලද දන්නෙත් නෑ....:dull:
    වාහන අවුල මත කිං & මිණිය ත් ෂුවර් නෑ...........:dull::dull: ඇත්තට ම කියනව නම් යුරත් ෂුවර් නෑ.......මේ යන විදියට.:dull::dull:
    පොලු නොතියමි, පණපිටින් සිටියහොත් පයින් හෝ පැමිනෙමි. :yes:
    විකියගේ නම් වාහනේ මාරු කරන කතාවක් කිඋව. හෙට වෙනකොට වාහනයක් ගෙදර නොතිබුනොත් එන්න වෙන්නේ නෑලු.:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D සුභ උදෑසනක්..... :) කෝ මේ තරි මාමා.....?? :rolleyes:

    මූ හෙට සෙට් වීම පැත්තක තියලා ට්‍රිපක්වත් ගිහින්ද......?? :P:frown:
    ඒවා නම් කියන්න බෑ රජෝ. ...:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසා මොකෝ නොඑන්නේ......? :confused:
    තොපිලට ගෑනියි ලමයිනුයි ගෙදර දාලා තනියෙන් එහෙම මෙහෙ ගිහින් කන්න බොන්න සෙට් වෙන්න පුලුවං උනාට මට එහෙම කරන්න හිතක් නෑ. ඒකයි එන්නෙ නැත්තෙ.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අයියෝ මොනාද අප්පා පොඩි ළමයි වගේනේ............ :baffled::baffled::baffled: අද ඊයේ පාටිය ඔර්ගනයිස් කරගත්තයෑ කොච්චර කාලෙකට කලින්ද සෙට් කරගත්තේ දැන් එක එක්කෙනා ඤරැ ඤුරු ගාලා හරියනවද........

    සංකපාලයා අන්න මුනුපොතේ සින්දු කෑලි දදා ඉන්නවා......

    ඈ කිඹුල් මාමේ අන්තිමේ ඔයයි, මායි, හිට්ලරුයි, ලිබර්ටියයි විතරද........ :oo::oo::oo::angry:
    උඹල නිකන් අපිව දෙකේ කොලේට දාලනේ, මමත් පොලු කාරයෙක් කියල හිතුවද....:baffled::frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තොපිලට ගෑනියි ලමයිනුයි ගෙදර දාලා තනියෙන් එහෙම මෙහෙ ගිහින් කන්න බොන්න සෙට් වෙන්න පුලුවං උනාට මට එහෙම කරන්න හිතක් නෑ. ඒකයි එන්නෙ නැත්තෙ.
    :baffled::(:sorry::sorry:
    අප්‍රේල් වල පවුල් පිටින් සෙට් වෙමු....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොපිලට ගෑනියි ලමයිනුයි ගෙදර දාලා තනියෙන් එහෙම මෙහෙ ගිහින් කන්න බොන්න සෙට් වෙන්න පුලුවං උනාට මට එහෙම කරන්න හිතක් නෑ. ඒකයි එන්නෙ නැත්තෙ.

    Kiyanna enawa mata mewata thota :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කියල වැඩක් නැත..............:dull::dull::dull: 9ක් එනව කියල 4ක් ආවොත් ගෑනි ගෙන් කන්න වෙන කිණ්ඩියට වඩා හොදයි වහ කනවා.....:dull::dull::dull:

    :dull::dull: මොන නිවාඩු ද බං.........:dull:
    ඇසිස්ටන්ට් ආවත් වැඩ කරන්න අමාරුයි......අතු පතු ගාලම අද පටන් ගත්තා කියහන් කෝ....:oo:
    දුක තමා රන්ජනී කිඋවලු....:baffled::(;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ඊයේ කිඹුල් ෂෝ එකේ හිටියේ නෑනේ, උඹේ පාර්ට් එක කලේ තරියා...:rolleyes:

    :rofl: මට ඊයේ කිඹුල් ස්වදේශීය සේවය මතක් උනේ 9.30ට විතර.... ඒ ගමන ෆෝන් එකෙන් ;) අහගෙන හිටියා...... :yes: සැසාගේ එකේ යාන්තම් එක පෝස්ට් එකක්ද කොහෙද දැම්මා...... :D
     
    Status
    Not open for further replies.