අර කිඹුලා කියන්නේ ඇත්තද උඹත් ෂුවර් නෑ කියලා හෙට එන එක........?![]()
මම එනවා බොල.... කිඹුල් මාමට පිස්සු හැදිලා, ඈසිස්ටන්ට් ලත් නැති නිසා.... 
තොපි අද ඉඳන්ම බොන්නද හදන්නේ....![]()
කිඹුල් මාමිට, කුකුල්ලු කිලෝ 25යි, ඌරු මස් කිලෝ 10යි, මාළු කිලෝ 5යි, ඉස්සෝ කිලෝ 2යි සහ අඩුම කුඩුම ගෙනිහින් දෙන්න යන්න එපායේ අද..... 
බොට පිස්සුද, මම කොතැනවත් එහෙම කියල නෑ....සුපුරුදු පරිදි රාජකාරියට වාර්ථා කර සිටිමි......... මොකද මේ වැට උඩ කියන්නේ හෙට එන එක........?![]()

තොපිලට ගෑනියි ලමයිනුයි ගෙදර දාලා තනියෙන් එහෙම මෙහෙ ගිහින් කන්න බොන්න සෙට් වෙන්න පුලුවං උනාට මට එහෙම කරන්න හිතක් නෑ. ඒකයි එන්නෙ නැත්තෙ.
වැඩ දෙකටම හරියන එකක් ගමු. කෘ කැබ් එකක් වගේ....Hitlar ge wahane sure na banheta achchige daane lu...eya ekata yai
ammapa wahanayak nathi unama hena awul ban
![]()

සුබ උදෑසනක් කුකුලනි, අද නිවාඩු පාඩුවේ වෙන්ටැති.....
ඔෆිස් ඔෆිස්...... 
මම කාටද, කොතනිනිද කිඋවේ එන්නේ නෑ කියල ගොන් හොට්ටෝ....Tho heta enne na kiyanne aththada ?
Thopi polla thibboth thopei magei kisi kathaawak na danaganiwsirawatama ehema unoth nam elakiriye nam ammapa aye inne na mama...
![]()


උඹල නිකන් අපිව දෙකේ කොලේට දාලනේ, මමත් පොලු කාරයෙක් කියල හිතුවද....![]()

![]()
කිඹුල් මාමිට, කුකුල්ලු කිලෝ 25යි, ඌරු මස් කිලෝ 10යි, මාළු කිලෝ 5යි, ඉස්සෝ කිලෝ 2යි සහ අඩුම කුඩුම ගෙනිහින් දෙන්න යන්න එපායේ අද.....
![]()


නෑ තනියෙම අවොත් ටික දවසකට FU*K එක නැතිවෙනවා...Uge oluwata FUP eka watila wage![]()

මම කාටද, කොතනිනිද කිඋවේ එන්නේ නෑ කියල ගොන් හොට්ටෝ....![]()
මට ඊයේ කිඹුල් ස්වදේශීය සේවය මතක් උනේ 9.30ට විතර.... ඒ ගමන ෆෝන් එකෙන්
අහගෙන හිටියා......
සැසාගේ එකේ යාන්තම් එක පෝස්ට් එකක්ද කොහෙද දැම්මා......
![]()


මම එනවා බොල.... කිඹුල් මාමට පිස්සු හැදිලා, ඈසිස්ටන්ට් ලත් නැති නිසා....
![]()



එහෙමනම් අපිට හවසට ඉතුරු ටික පාර්සොල් කොරගෙන එන්නත් ඇහැක් වෙයි වගේ.....![]()
කිඹුල් මාමිට, කුකුල්ලු කිලෝ 25යි, ඌරු මස් කිලෝ 10යි, මාළු කිලෝ 5යි, ඉස්සෝ කිලෝ 2යි සහ අඩුම කුඩුම ගෙනිහින් දෙන්න යන්න එපායේ අද.....
![]()



බොට පිස්සුද, මම කොතැනවත් එහෙම කියල නෑ....![]()


අයියෝ මොනාද අප්පා පොඩි ළමයි වගේනේ............අද ඊයේ පාටිය ඔර්ගනයිස් කරගත්තයෑ කොච්චර කාලෙකට කලින්ද සෙට් කරගත්තේ දැන් එක එක්කෙනා ඤරැ ඤුරු ගාලා හරියනවද........
සංකපාලයා අන්න මුනුපොතේ සින්දු කෑලි දදා ඉන්නවා......
ඈ කිඹුල් මාමේ අන්තිමේ ඔයයි, මායි, හිට්ලරුයි, ලිබර්ටියයි විතරද........![]()
සංකපාලයා......!! 


උඹ මේක පටන් ගත්තෙ බොන්න ඕන හින්ඳා පිට තැනක ගන්නවා කියලා. ඔය කියන්න එන ඒවා ගැන ආයෙ පාරක් හිතලා බලපංKiyanna enawa mata mewata thota![]()