EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර කිඹුලා කියන්නේ ඇත්තද උඹත් ෂුවර් නෑ කියලා හෙට එන එක........? :frown:

    :frown: මම එනවා බොල.... කිඹුල් මාමට පිස්සු හැදිලා, ඈසිස්ටන්ට් ලත් නැති නිසා.... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොපි අද ඉඳන්ම බොන්නද හදන්නේ....:baffled:

    :shocked: :no: කිඹුල් මාමිට, කුකුල්ලු කිලෝ 25යි, ඌරු මස් කිලෝ 10යි, මාළු කිලෝ 5යි, ඉස්සෝ කිලෝ 2යි සහ අඩුම කුඩුම ගෙනිහින් දෙන්න යන්න එපායේ අද..... :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුපුරුදු පරිදි රාජකාරියට වාර්ථා කර සිටිමි......... මොකද මේ වැට උඩ කියන්නේ හෙට එන එක........? :frown:
    බොට පිස්සුද, මම කොතැනවත් එහෙම කියල නෑ....:frown:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තොපිලට ගෑනියි ලමයිනුයි ගෙදර දාලා තනියෙන් එහෙම මෙහෙ ගිහින් කන්න බොන්න සෙට් වෙන්න පුලුවං උනාට මට එහෙම කරන්න හිතක් නෑ. ඒකයි එන්නෙ නැත්තෙ.

    මම මේකට උඹට කිසිදෙයක් කියන්නේ නෑ මට කියන්න දේවල් තිබුනත්...... මොකද උඹට මම කියන ඒවා තේරෙන්නේ වෙනස්ම විදියකටනේ 3 වෙනි පාරටත් උඹයි මායි අතර ප්‍රශ්නයක් ඇති කරගන්න මට උවමනා නෑ........
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Hitlar ge wahane sure na ban :( heta achchige daane lu...eya ekata yai :( ammapa wahanayak nathi unama hena awul ban :(
    වැඩ දෙකටම හරියන එකක් ගමු. කෘ කැබ් එකක් වගේ....:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Tho heta enne na kiyanne aththada ? :frown:

    Thopi polla thibboth thopei magei kisi kathaawak na danaganiw :angry: sirawatama ehema unoth nam elakiriye nam ammapa aye inne na mama...:growl:
    මම කාටද, කොතනිනිද කිඋවේ එන්නේ නෑ කියල ගොන් හොට්ටෝ....:frown::angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: :no: කිඹුල් මාමිට, කුකුල්ලු කිලෝ 25යි, ඌරු මස් කිලෝ 10යි, මාළු කිලෝ 5යි, ඉස්සෝ කිලෝ 2යි සහ අඩුම කුඩුම ගෙනිහින් දෙන්න යන්න එපායේ අද..... :yes:

    :rolleyes::baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: මට ඊයේ කිඹුල් ස්වදේශීය සේවය මතක් උනේ 9.30ට විතර.... ඒ ගමන ෆෝන් එකෙන් ;) අහගෙන හිටියා...... :yes: සැසාගේ එකේ යාන්තම් එක පෝස්ට් එකක්ද කොහෙද දැම්මා...... :D
    :oo::oo:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: :no: කිඹුල් මාමිට, කුකුල්ලු කිලෝ 25යි, ඌරු මස් කිලෝ 10යි, මාළු කිලෝ 5යි, ඉස්සෝ කිලෝ 2යි සහ අඩුම කුඩුම ගෙනිහින් දෙන්න යන්න එපායේ අද..... :yes:
    එහෙමනම් අපිට හවසට ඉතුරු ටික පාර්සොල් කොරගෙන එන්නත් ඇහැක් වෙයි වගේ.....:P:P;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අයියෝ මොනාද අප්පා පොඩි ළමයි වගේනේ............ :baffled::baffled::baffled: අද ඊයේ පාටිය ඔර්ගනයිස් කරගත්තයෑ කොච්චර කාලෙකට කලින්ද සෙට් කරගත්තේ දැන් එක එක්කෙනා ඤරැ ඤුරු ගාලා හරියනවද........

    සංකපාලයා අන්න මුනුපොතේ සින්දු කෑලි දදා ඉන්නවා......

    ඈ කිඹුල් මාමේ අන්තිමේ ඔයයි, මායි, හිට්ලරුයි, ලිබර්ටියයි විතරද........ :oo::oo::oo::angry:

    :frown: සංකපාලයා......!! :angry::angry:

    ඈයි යකෝ මෙන්න දැනට Sure පිටම එන උන්......

    මම.... ;)
    තරි මාමා.....
    මිනිපුරයා.....
    දෙන කිංග් මාමා.....
    ලිබර්ටියා.....
    පූනක්කු සංජියා..... :P

    විකියා උත්තර නැත...... සංකපාලයා...... #@^&%#*&^#(*&^ :angry::angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Kiyanna enawa mata mewata thota :angry:
    උඹ මේක පටන් ගත්තෙ බොන්න ඕන හින්ඳා පිට තැනක ගන්නවා කියලා. ඔය කියන්න එන ඒවා ගැන ආයෙ පාරක් හිතලා බලපං
     
    Status
    Not open for further replies.