EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බල්ලාව කෑවෙ නැති උනාට ඌට පොලුපාරක් ගහලා හරි එලවලා දාන්න එපැයි! හපා කන කං බලා ඉන්න යෑ?
    ඕක එලෙව්වට යන බල්ලෙක් නෙවේ...
    විලි ලැජ්ජා නැති බල්ලෙක්.....
    ෆේක් විමානයක්.... :rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes: ආයෙත් අහලා... එකෙන්ම..... :D
    අද බඩු ගන්න ගමන් ලන්ච් ශීට් ටිකකුත් ගෙනිහින් තිබ්බොත් නරකද....:rolleyes:;):P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇසිස්ටන්ට් කෙල්ල නැතිව කිඹුලට පිස්සු හැදිලා කියල yura කියන්නේ, හෙට මොනවා කන්න දේවිද මන්ද....:rolleyes:
    කොහුබත්, පුන්නක්කු වගේ දෙයක් වත් උයෛද.... :baffled:;):P

    :oo: කොහුබත් / පූනක්කු දුන්නොත්, කන්න අපේ සංජියා ඉන්නවනේ...... :rofl::P:yes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :shocked: ඉතින් බං.... ඒ වෙලාවෙම, ලැපෙන් අහද්දි, ඒ Wi-Fi නෙට්වර්ක් එකෙන්ම, එහෙම වෙන්නේ නෑ නේ..... :(

    hafoi eka ehenam check karanna ona.. danata app eke 64 wage link ekak steam wenne.. new update eka awama low quality ekak select karaganna puluwan.ethakota kadena ekak naha
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    11.gif
    11.gif
    :yes::P
    9kata 10kata kama hadamuko.....;)

    :yes::yes: අපේ අයියලා ගැන මම නොදන්නවයෑ..... එදා අපි කෑම අරන් එන්න ගිය ටිකට, අර කිඹුලා ගෙනාව බන් ටික වාෂ්ප වෙලා තිබ්බ හැටි මතක් වෙනවා මට...... :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද බඩු ගන්න ගමන් ලන්ච් ශීට් ටිකකුත් ගෙනිහින් තිබ්බොත් නරකද....:rolleyes:;):P
    ඒ පැත්තෙ කෙහෙල් කොල තියෙයි.. :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes: අපේ අයියලා ගැන මම නොදන්නවයෑ..... එදා අපි කෑම අරන් එන්න ගිය ටිකට, අර කිඹුලා ගෙනාව බන් ටික වාෂ්ප වෙලා තිබ්බ හැටි මතක් වෙනවා මට...... :rofl:
    ;) :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: කොහුබත් / පූනක්කු දුන්නොත්, කන්න අපේ සංජියා ඉන්නවනේ...... :rofl::P:yes:

    කිව්වයි කියලා හිතාගනින් දැනට..... මේ වැඩ අස්සේ කියන්න දෙයක් කල්පනා වෙන්නේ නෑ උඹේ හොඳ වෙලාවට........
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    hafoi eka ehenam check karanna ona.. danata app eke 64 wage link ekak steam wenne.. new update eka awama low quality ekak select karaganna puluwan.ethakota kadena ekak naha
    තව 32,16 streams දාන්න. එතකොට Slow connections වලිනුත් අහන්න පුලුවං.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සන්කපාලයාට තාත්තා එක්ක හරි එන්න කියමුද......? ඒ නිසාද දන්නේ නෑ මගහරින්නේ.....? :oo:

    :oo: ෆෝන් ආන්සර් කරන්න එපායේ මූ මොන හොට්ටකට හරි...... :angry:

    :oo: ෆේක් හොට්ටෙක් ඈවිත් ඉන්නවා දැන්නේ දැක්කේ..... පව් අසරණයා, අළුතෙන් ඊමේල් හදාගෙන, පුදුම මහන්සියක් දරාගෙන ඈවිල්ලා..... පව් ඈත්තට..... :lol:
     
    Status
    Not open for further replies.