ඕක එලෙව්වට යන බල්ලෙක් නෙවේ...බල්ලාව කෑවෙ නැති උනාට ඌට පොලුපාරක් ගහලා හරි එලවලා දාන්න එපැයි! හපා කන කං බලා ඉන්න යෑ?
විලි ලැජ්ජා නැති බල්ලෙක්.....
ෆේක් විමානයක්....

ඕක එලෙව්වට යන බල්ලෙක් නෙවේ...බල්ලාව කෑවෙ නැති උනාට ඌට පොලුපාරක් ගහලා හරි එලවලා දාන්න එපැයි! හපා කන කං බලා ඉන්න යෑ?

Kimbul thadiya kiwwe
කිඹුලා කිව්වේ ඔන්න අපි කිව්වා නෙවෙයි.......![]()
කිඹුල් තඩියගේ ඔලුව ගලක වැදිලා..... මරු කියෝනවා හිටි ගමන්...... 

එහෙමනම් අපිට හවසට ඉතුරු ටික පාර්සොල් කොරගෙන එන්නත් ඇහැක් වෙයි වගේ.....![]()

ආයෙත් අහලා... එකෙන්ම..... 
hiti gaman server eka nawathinawa.. ekai aula.![]()
ඉතින් බං.... ඒ වෙලාවෙම, ලැපෙන් අහද්දි, ඒ Wi-Fi නෙට්වර්ක් එකෙන්ම, එහෙම වෙන්නේ නෑ නේ..... 
අද බඩු ගන්න ගමන් ලන්ච් ශීට් ටිකකුත් ගෙනිහින් තිබ්බොත් නරකද....ආයෙත් අහලා... එකෙන්ම.....
![]()

ඇසිස්ටන්ට් කෙල්ල නැතිව කිඹුලට පිස්සු හැදිලා කියල yura කියන්නේ, හෙට මොනවා කන්න දේවිද මන්ද....
කොහුබත්, පුන්නක්කු වගේ දෙයක් වත් උයෛද....![]()
කොහුබත් / පූනක්කු දුන්නොත්, කන්න අපේ සංජියා ඉන්නවනේ...... 

ඉතින් බං.... ඒ වෙලාවෙම, ලැපෙන් අහද්දි, ඒ Wi-Fi නෙට්වර්ක් එකෙන්ම, එහෙම වෙන්නේ නෑ නේ.....
![]()
![]()
![]()
9kata 10kata kama hadamuko.....![]()

අපේ අයියලා ගැන මම නොදන්නවයෑ..... එදා අපි කෑම අරන් එන්න ගිය ටිකට, අර කිඹුලා ගෙනාව බන් ටික වාෂ්ප වෙලා තිබ්බ හැටි මතක් වෙනවා මට...... 
ඒ පැත්තෙ කෙහෙල් කොල තියෙයි..අද බඩු ගන්න ගමන් ලන්ච් ශීට් ටිකකුත් ගෙනිහින් තිබ්බොත් නරකද....![]()

අපේ අයියලා ගැන මම නොදන්නවයෑ..... එදා අපි කෑම අරන් එන්න ගිය ටිකට, අර කිඹුලා ගෙනාව බන් ටික වාෂ්ප වෙලා තිබ්බ හැටි මතක් වෙනවා මට......
![]()

කොහුබත් / පූනක්කු දුන්නොත්, කන්න අපේ සංජියා ඉන්නවනේ......
![]()
තව 32,16 streams දාන්න. එතකොට Slow connections වලිනුත් අහන්න පුලුවං.hafoi eka ehenam check karanna ona.. danata app eke 64 wage link ekak steam wenne.. new update eka awama low quality ekak select karaganna puluwan.ethakota kadena ekak naha
සන්කපාලයාට තාත්තා එක්ක හරි එන්න කියමුද......? ඒ නිසාද දන්නේ නෑ මගහරින්නේ.....?![]()
ෆෝන් ආන්සර් කරන්න එපායේ මූ මොන හොට්ටකට හරි......
ෆේක් හොට්ටෙක් ඈවිත් ඉන්නවා දැන්නේ දැක්කේ..... පව් අසරණයා, අළුතෙන් ඊමේල් හදාගෙන, පුදුම මහන්සියක් දරාගෙන ඈවිල්ලා..... පව් ඈත්තට..... 
තව 32,16 streams දාන්න. එතකොට Slow connections වලිනුත් අහන්න පුලුවං.
blackata kiyanna ona low links hadanna kiyala....ara linux thread eka patta.. thawa a wage ekak dannakobbq දාපු රෝස්පාන් තියෙයි පරිප්පු එක්ක.......![]()
මොනවා හරි මොකෝ බං බඩට අල්ලනවා නම්..... 