EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes: blackata kiyanna ona low links hadanna kiyala....ara linux thread eka patta.. thawa a wage ekak dannako
    ඒවා දාන්න යන මහන්සියත් අපරාදෙ.. කීදෙනාද ඒවා බලන්නෙ.. එකෙක් වත් කරලා බලලා නෑ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ශුෂුම්නාවක් සහ ලිඟුවක් නැති එකෙක් ෆේක් වලින් ඇවිත් පොර වෙන්න තැතක් දරන් බව පේනවා.

    :yes::yes: පව් අසරණයා..... නකදී පුසී වෙන්න ඈවිත්...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ballek api kawata api ballawa kanne naha neh kos aiye... eka nisa owa dakke na wage inna..

    :yes: දුක හිතෙනවා බං මුන් ගැන..... පව් මහන්සි වෙලා අළුත් එකවුන්ට් හදාගෙන එන්නේ මඩ ගහන්න..... අන්තිමට මහන්සිය අපරාදේ..... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බල්ලාව කෑවෙ නැති උනාට ඌට පොලුපාරක් ගහලා හරි එලවලා දාන්න එපැයි! හපා කන කං බලා ඉන්න යෑ?

    :yes::yes: ඌට මම ඌවා කෙරෙව්වා..... තව ටිකකින් හොටු පෙරාගෙන වෙන ෆේක් එකක් හදාගෙන එයි මෙතන රෙන්න බලාගෙන...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක එලෙව්වට යන බල්ලෙක් නෙවේ...
    විලි ලැජ්ජා නැති බල්ලෙක්.....
    ෆේක් විමානයක්.... :rolleyes:

    :oo: හුටා.... මේ ඌද....?? :angry: අපෝ ගොන් *රියට කියලා හදන්න පුලුවන් එකෙක් නෙවේ...... :no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වලි දා ගන්න එපා යකුනේ..........:dull:
    මම කිව්වේ නිකන් වැට උඩ දේසනාව තියන උන් ගැන...ඔන්න දැං ෂුවර් නේ එන උන් ටික.......

    හෙට උදෑනැක්කෙම යන්න ඕන උණ ගොබයක් හොයාගන්ට, උඹලට කන්න දෙන්න......:D
    එන උන් වරෙල්ල කෝ....එච්චරයි......

    කොසාට මුකුත් කියන්නට එපා.......ඒ උගේ පවුලට තියන බැදීම....අපිට අමාරුවෙන් හරි හිත හදන් මෙහෙම සෙට් වෙන්න පුළුවන් වුණාට කොස්ට එහෙම බෑ...මම ඒක අගය කරනවා.....

    දෙමාපියෝ,බිරිද සහ දරුවො ඇර ඉන්නේ බොක්කෙ යාළුවො විතරයි.....
    මේ හතර කොට්ඨාශෙ නැත්තං ඉතිං හතර රියනට යන එක සැපයි...!!!!!:dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes: ඌට මම ඌවා කෙරෙව්වා..... තව ටිකකින් හොටු පෙරාගෙන වෙන ෆේක් එකක් හදාගෙන එයි මෙතන රෙන්න බලාගෙන...... :lol:
    ආ! ;) :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    hafoi eka ehenam check karanna ona.. danata app eke 64 wage link ekak steam wenne.. new update eka awama low quality ekak select karaganna puluwan.ethakota kadena ekak naha

    App එකේ කැඩි කැඩි ඈහෙන කේස් එකක් නෑ.... අවුල තියෙන්නේ, හිටි ගමන් නවතින එකයි.... එතකොට ආයෙත් ප්ලේ කරන්න ඕනා වැඩ කරන්න..... :yes: බලමු අද තරි අංකල්ගේ එකෙනුත් චෙක් කරලා බලන්නම්.....!! :yes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    App එකේ කැඩි කැඩි ඈහෙන කේස් එකක් නෑ.... අවුල තියෙන්නේ, හිටි ගමන් නවතින එකයි.... එතකොට ආයෙත් ප්ලේ කරන්න ඕනා වැඩ කරන්න..... :yes: බලමු අද තරි අංකල්ගේ එකෙනුත් චෙක් කරලා බලන්නම්.....!! :yes:

    app eke use karanne high quality stream eka.. net speed eka adu una gaman nawathinawa.. stream eka buffer kara nawa eta passe... eta hondai pause karala aith play karana eka.. aluth update eka ikmanata dennam
     
    Status
    Not open for further replies.