me "රිදිලා" wachane nathiwa wena wachanayak aththema nadda?![]()
තියෙනවා......
"රිදුනේ නෑ" කියලා..... 
me "රිදිලා" wachane nathiwa wena wachanayak aththema nadda?![]()
තියෙනවා......
"රිදුනේ නෑ" කියලා..... 
ඒවා දාන්න යන මහන්සියත් අපරාදෙ.. කීදෙනාද ඒවා බලන්නෙ.. එකෙක් වත් කරලා බලලා නෑ..blackata kiyanna ona low links hadanna kiyala....ara linux thread eka patta.. thawa a wage ekak dannako
ශුෂුම්නාවක් සහ ලිඟුවක් නැති එකෙක් ෆේක් වලින් ඇවිත් පොර වෙන්න තැතක් දරන් බව පේනවා.

පව් අසරණයා..... නකදී පුසී වෙන්න ඈවිත්...... 
මේකේ ඉන්න හැමෝටම උඹේ වගේ airbag එකක් වගේ බඩක් නෑනේ ඔහොම කන්න බොන්න.......![]()
උඹ කොටුකිතයියා
උනාට මට කරන්න දෙයක් නෑ.... 

ඒවා දාන්න යන මහන්සියත් අපරාදෙ.. කීදෙනාද ඒවා බලන්නෙ.. එකෙක් වත් කරලා බලලා නෑ..

ballek api kawata api ballawa kanne naha neh kos aiye... eka nisa owa dakke na wage inna..
දුක හිතෙනවා බං මුන් ගැන..... පව් මහන්සි වෙලා අළුත් එකවුන්ට් හදාගෙන එන්නේ මඩ ගහන්න..... අන්තිමට මහන්සිය අපරාදේ..... 
බල්ලාව කෑවෙ නැති උනාට ඌට පොලුපාරක් ගහලා හරි එලවලා දාන්න එපැයි! හපා කන කං බලා ඉන්න යෑ?

ඌට මම ඌවා කෙරෙව්වා..... තව ටිකකින් හොටු පෙරාගෙන වෙන ෆේක් එකක් හදාගෙන එයි මෙතන රෙන්න බලාගෙන...... 
දුක හිතෙනවා බං මුන් ගැන..... පව් මහන්සි වෙලා අළුත් එකවුන්ට් හදාගෙන එන්නේ මඩ ගහන්න..... අන්තිමට මහන්සිය අපරාදේ.....
![]()

ඕක එලෙව්වට යන බල්ලෙක් නෙවේ...
විලි ලැජ්ජා නැති බල්ලෙක්.....
ෆේක් විමානයක්....![]()
හුටා.... මේ ඌද....??
අපෝ ගොන් *රියට කියලා හදන්න පුලුවන් එකෙක් නෙවේ...... 
කලින් උත්තර දුන්නා..... 



ආ!ඌට මම ඌවා කෙරෙව්වා..... තව ටිකකින් හොටු පෙරාගෙන වෙන ෆේක් එකක් හදාගෙන එයි මෙතන රෙන්න බලාගෙන......
![]()

අද බඩු ගන්න ගමන් ලන්ච් ශීට් ටිකකුත් ගෙනිහින් තිබ්බොත් නරකද....![]()

ලන්ච් ෂීට් තරියා...... 
hafoi eka ehenam check karanna ona.. danata app eke 64 wage link ekak steam wenne.. new update eka awama low quality ekak select karaganna puluwan.ethakota kadena ekak naha
බලමු අද තරි අංකල්ගේ එකෙනුත් චෙක් කරලා බලන්නම්.....!! 
App එකේ කැඩි කැඩි ඈහෙන කේස් එකක් නෑ.... අවුල තියෙන්නේ, හිටි ගමන් නවතින එකයි.... එතකොට ආයෙත් ප්ලේ කරන්න ඕනා වැඩ කරන්න.....බලමු අද තරි අංකල්ගේ එකෙනුත් චෙක් කරලා බලන්නම්.....!!
![]()