ඇසිස්ටන්ට් කෙල්ල නැතිව කිඹුලට පිස්සු හැදිලා කියල yura කියන්නේ, හෙට මොනවා කන්න දේවිද මන්ද....
කොහුබත්, පුන්නක්කු වගේ දෙයක් වත් උයෛද....![]()
bbq දාපු රෝස්පාන් තියෙයි පරිප්පු එක්ක.......



ඇසිස්ටන්ට් කෙල්ල නැතිව කිඹුලට පිස්සු හැදිලා කියල yura කියන්නේ, හෙට මොනවා කන්න දේවිද මන්ද....
කොහුබත්, පුන්නක්කු වගේ දෙයක් වත් උයෛද....![]()



රිදිලා.....

හරි හරි ..... 9ක් එනවා කියලා..... 4ක් ඈවිල්ලා.... අර ආවේ නැති 5 දෙනාගේ අඩුපාඩුවත් පිරෙන විදිහට, කාලා බීලා යනවා නම් ප්රශ්නයක් නෑ නේ.....
![]()
![]()

ශුෂුම්නාවක් සහ ලිඟුවක් නැති එකෙක් ෆේක් වලින් ඇවිත් පොර වෙන්න තැතක් දරන් බව පේනවා.
ශුෂුම්නාවක් සහ ලිඟුවක් නැති එකෙක් ෆේක් වලින් ඇවිත් පොර වෙන්න තැතක් දරන් බව පේනවා.

බල්ලාව කෑවෙ නැති උනාට ඌට පොලුපාරක් ගහලා හරි එලවලා දාන්න එපැයි! හපා කන කං බලා ඉන්න යෑ?ballek api kawata api ballawa kanne naha neh kos aiye... eka nisa owa dakke na wage inna..
බල්ලාව කෑවෙ නැති උනාට ඌට පොලුපාරක් ගහලා හරි එලවලා දාන්න එපැයි! හපා කන කං බලා ඉන්න යෑ?

me "රිදිලා" wachane nathiwa wena wachanayak aththema nadda?![]()

මම කාටද, කොතනිනිද කිඋවේ එන්නේ නෑ කියල ගොන් හොට්ටෝ....![]()

රිදිලා......

කියන්න තියන දෙයක් කියපං ඉතින්. උඹත් එක්ක පෞද්ගලිකව කිසිම ප්රශ්නයක් මට තිබුනෙත් නෑ, ඇත්තෙත් නෑ, මේ ෆොරම් එක්ක දාන් පෝස්ට් හින්ඳා ඇති වෙන්නෙත් නෑ.



ගණන් ගන්න එපා, ඔය කවුද කියල දන්නවනේ....ශුෂුම්නාවක් සහ ලිඟුවක් නැති එකෙක් ෆේක් වලින් ඇවිත් පොර වෙන්න තැතක් දරන් බව පේනවා.

![]()
good morning aiyala set ekata
රේඩියෝ ඈප් එක, හිටි ගමන් වැඩ නවත්වලා දානවා..... ඒ මොකෝ ඒ.....ballek api kawata api ballawa kanne naha neh kos aiye... eka nisa owa dakke na wage inna..

රේඩියෝ ඈප් එක, හිටි ගමන් වැඩ නවත්වලා දානවා..... ඒ මොකෝ ඒ.....

මම මේකට උඹට කිසිදෙයක් කියන්නේ නෑ මට කියන්න දේවල් තිබුනත්...... මොකද උඹට මම කියන ඒවා තේරෙන්නේ වෙනස්ම විදියකටනේ 3 වෙනි පාරටත් උඹයි මායි අතර ප්රශ්නයක් ඇති කරගන්න මට උවමනා නෑ........


