EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වලි දා ගන්න එපා යකුනේ..........:dull:
    ඔය ඉතිං! මුං එක්ක මුකුත් කොරන්න බෑනෙ..:dull: කිසිම වලියක් නෑ යකෝ. :D
    වලියක් කියල හිතන් එකෙක් මහන්සි වෙලා ෆේක් හදන් ඇවිත් පෝර දාන්න හදලා කිච වෙලා ගියෙ ඔය :P
    තව දෙපැයකින් වගෙ පිරිපහදුවට මම එනවා අර බැඳීමෙ එක ප්‍රතිපලේකුත් අරං ;) එතකොට වැඩි විස්තර කතා කරගමුකො.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිව්වයි කියලා හිතාගනින් දැනට..... මේ වැඩ අස්සේ කියන්න දෙයක් කල්පනා වෙන්නේ නෑ උඹේ හොඳ වෙලාවට........

    :lol: රිදිලා නැත්තේ නෑ එහෙනම්..... :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    app eke use karanne high quality stream eka.. net speed eka adu una gaman nawathinawa.. stream eka buffer kara nawa eta passe... eta hondai pause karala aith play karana eka.. aluth update eka ikmanata dennam
    Prefetching දාන්න බැරිද ? Youtube video වල වගෙ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වලි දා ගන්න එපා යකුනේ..........:dull:
    මම කිව්වේ නිකන් වැට උඩ දේසනාව තියන උන් ගැන...ඔන්න දැං ෂුවර් නේ එන උන් ටික.......

    හෙට උදෑනැක්කෙම යන්න ඕන උණ ගොබයක් හොයාගන්ට, උඹලට කන්න දෙන්න......:D
    එන උන් වරෙල්ල කෝ....එච්චරයි......

    කොසාට මුකුත් කියන්නට එපා.......ඒ උගේ පවුලට තියන බැදීම....අපිට අමාරුවෙන් හරි හිත හදන් මෙහෙම සෙට් වෙන්න පුළුවන් වුණාට කොස්ට එහෙම බෑ...මම ඒක අගය කරනවා.....

    දෙමාපියෝ,බිරිද සහ දරුවො ඇර ඉන්නේ බොක්කෙ යාළුවො විතරයි.....
    මේ හතර කොට්ඨාශෙ නැත්තං ඉතිං හතර රියනට යන එක සැපයි...!!!!!:dull:

    :frown: කවුද යකෝ වලි දාගත්තේ......?? :angry:

    :oo: උණ ගොබ කවන්න, අපි පැන්ඩලා කියලා හිතුවද.....?? :angry:

    කොසා...... :baffled::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    app eke use karanne high quality stream eka.. net speed eka adu una gaman nawathinawa.. stream eka buffer kara nawa eta passe... eta hondai pause karala aith play karana eka.. aluth update eka ikmanata dennam

    :oo: කනෙක්ශන් එකේ අවුලක් වෙන්න බෑ නේ බං.... එකම වෙලාවේ, එකම කනෙක්ශන් එකෙන්, ලැපට අවුලක් නෑ..... ෆෝන් එකට කේස්.....?? පොඩ්ඩක් බලපන්කෝ..... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය ඉතිං! මුං එක්ක මුකුත් කොරන්න බෑනෙ..:dull: කිසිම වලියක් නෑ යකෝ. :D
    වලියක් කියල හිතන් එකෙක් මහන්සි වෙලා ෆේක් හදන් ඇවිත් පෝර දාන්න හදලා කිච වෙලා ගියෙ ඔය :P
    තව දෙපැයකින් වගෙ පිරිපහදුවට මම එනවා අර බැඳීමෙ එක ප්‍රතිපලේකුත් අරං ;) එතකොට වැඩි විස්තර කතා කරගමුකො.

    :rofl::P පව් අනාතයා..... මෙතන රණ්ඩු අවුලන්න ආවා.... නැට්ට පාගගෙන.... :lol:

    ආ අපිත් (අමුඩේ & *ක) එනවා මාළඹේ මචන් පැත්තේ..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Who Posted?
    Total Posts: 1,976

    User Name Posts
    urajdrlk 361
    minipura 361
    tharinda76 333
    SANJEE 280
    kingdewi 154
    Sun_Boy 96
    malkavi 88
    kosandpol 69
    WICKILEAKS 60
    mjayanatha 46
    dath kimbula 42
    Honest-killer 33
    mldarshana 31
    Dinushasankalpa 16


    මිනිපුරයෝ...... ටටා....... :D :P ;)
     
    Status
    Not open for further replies.