ඔය ඉතිං! මුං එක්ක මුකුත් කොරන්න බෑනෙ..වලි දා ගන්න එපා යකුනේ..........![]()
කිසිම වලියක් නෑ යකෝ. 
එතකොට වැඩි විස්තර කතා කරගමුකො.කිව්වයි කියලා හිතාගනින් දැනට..... මේ වැඩ අස්සේ කියන්න දෙයක් කල්පනා වෙන්නේ නෑ උඹේ හොඳ වෙලාවට........
රිදිලා නැත්තේ නෑ එහෙනම්..... 
ඒවා දාන්න යන මහන්සියත් අපරාදෙ.. කීදෙනාද ඒවා බලන්නෙ.. එකෙක් වත් කරලා බලලා නෑ..

Prefetching දාන්න බැරිද ? Youtube video වල වගෙ?app eke use karanne high quality stream eka.. net speed eka adu una gaman nawathinawa.. stream eka buffer kara nawa eta passe... eta hondai pause karala aith play karana eka.. aluth update eka ikmanata dennam
වලි දා ගන්න එපා යකුනේ..........
මම කිව්වේ නිකන් වැට උඩ දේසනාව තියන උන් ගැන...ඔන්න දැං ෂුවර් නේ එන උන් ටික.......
හෙට උදෑනැක්කෙම යන්න ඕන උණ ගොබයක් හොයාගන්ට, උඹලට කන්න දෙන්න......
එන උන් වරෙල්ල කෝ....එච්චරයි......
කොසාට මුකුත් කියන්නට එපා.......ඒ උගේ පවුලට තියන බැදීම....අපිට අමාරුවෙන් හරි හිත හදන් මෙහෙම සෙට් වෙන්න පුළුවන් වුණාට කොස්ට එහෙම බෑ...මම ඒක අගය කරනවා.....
දෙමාපියෝ,බිරිද සහ දරුවො ඇර ඉන්නේ බොක්කෙ යාළුවො විතරයි.....
මේ හතර කොට්ඨාශෙ නැත්තං ඉතිං හතර රියනට යන එක සැපයි...!!!!!![]()
කවුද යකෝ වලි දාගත්තේ......??
උණ ගොබ කවන්න, අපි පැන්ඩලා කියලා හිතුවද.....??


Prefetching දාන්න බැරිද ? Youtube video වල වගෙ?

app eke use karanne high quality stream eka.. net speed eka adu una gaman nawathinawa.. stream eka buffer kara nawa eta passe... eta hondai pause karala aith play karana eka.. aluth update eka ikmanata dennam
කනෙක්ශන් එකේ අවුලක් වෙන්න බෑ නේ බං.... එකම වෙලාවේ, එකම කනෙක්ශන් එකෙන්, ලැපට අවුලක් නෑ..... ෆෝන් එකට කේස්.....?? පොඩ්ඩක් බලපන්කෝ..... 
ඔය ඉතිං! මුං එක්ක මුකුත් කොරන්න බෑනෙ..කිසිම වලියක් නෑ යකෝ.
වලියක් කියල හිතන් එකෙක් මහන්සි වෙලා ෆේක් හදන් ඇවිත් පෝර දාන්න හදලා කිච වෙලා ගියෙ ඔය![]()
තව දෙපැයකින් වගෙ පිරිපහදුවට මම එනවා අර බැඳීමෙ එක ප්රතිපලේකුත් අරංඑතකොට වැඩි විස්තර කතා කරගමුකො.

පව් අනාතයා..... මෙතන රණ්ඩු අවුලන්න ආවා.... නැට්ට පාගගෙන....

පව් අනාතයා..... මෙතන රණ්ඩු අවුලන්න ආවා.... නැට්ට පාගගෙන....
![]()
ආ අපිත් (අමුඩේ & *ක) එනවා මාළඹේ මචන් පැත්තේ.....![]()

උඹලා කියට විතරද එහෙ යන්නේ.......?![]()
තරි මාමා 1.30ට ඔෆිස් එකට ආවොත්, 2 වෙනකොට අපි එතන.... 
තරි මාමා 1.30ට ඔෆිස් එකට ආවොත්, 2 වෙනකොට අපි එතන....
![]()



Who Posted?
Total Posts: 1,976
User Name Posts
urajdrlk 361
minipura 361
tharinda76 333
SANJEE 280
kingdewi 154
Sun_Boy 96
malkavi 88
kosandpol 69
WICKILEAKS 60
mjayanatha 46
dath kimbula 42
Honest-killer 33
mldarshana 31
Dinushasankalpa 16
මිනිපුරයෝ...... ටටා.......![]()
![]()
![]()
