Perodua Vivaz Elite හොඳයි ද?

KapZ

Member
Feb 28, 2009
331
26
0
perodua_viva_elite_1a.jpg


මේකක් ගන්න බැලුවෙ, brand new එකක්.
2nd hand market නැති කතාව හැර වෙන වැරැද්දක් මේක ගැන දැනට නම් ඇහුනෙ නෑ.

දන්න කට්ටිය පාවිච්චි කරන අය ඉන්නව නම් අදහස් කියන්න.. ලොකු උදව්වක්. :yes:

මේක නැත්තම් යන්න තියෙන options මොනවද? මේකෙ ගානටම? මේක 23ක් වගේ තමා කියන්නෙ

තව දෙයක්.. කලු පාට වාහන වල fuel consumption වැඩිය කියන්නෙ ඇත්තද? :confused: Silver එකක් ගන්නෙයි කියලා හිතුවෙ..
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ubata brand new ekak ma one nam itin oka ganna, nattam oya ganata ela para used japanese ekak ganna puluwan.

    kastiya kiyana widiyata oka tikak season wenakota tamai lu fuel consumption eka and performance wadi wenne. Mage yaluwek gawat tiyenawa, awulak na. dan u eka aran 2 years witara wenawa.

    oke manual eke fuel consumption hodai kiyala kiyanawa.
     
    • Like
    Reactions: KapZ

    KapZ

    Member
    Feb 28, 2009
    331
    26
    0
    ඔව් මුලින් 9-10 km/l වගේ කරලා 5000km වගේ පැන්නම 11-13ක් වගේ කරනව කියලා තමා කියන්නෙ. මං මේ ජාලෙන් හොයා ගත්ත දේවල්. පාවිච්චි කරන ඈයොනෙ හොඳට ම දන්නෙ. ඒකයි ත්‍රෙඩ් 1ක් දැන්මෙ.
    ඉස්තුති යාලු :cool: 4+
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕකේ Build Quality එක නම් එච්චර හොඳ නෑ... ඒ කියන්නේ ඉතිං ජපන් වාහන වගේ කල් පැවැත්මක් නෑ... ඒ ඇරෙන්න ඔය ගානට වාහනේ වටිනවා... :yes:
     

    KapZ

    Member
    Feb 28, 2009
    331
    26
    0
    ඕකේ Build Quality එක නම් එච්චර හොඳ නෑ... ඒ කියන්නේ ඉතිං ජපන් වාහන වගේ කල් පැවැත්මක් නෑ... ඒ ඇරෙන්න ඔය ගානට වාහනේ වටිනවා... :yes:

    ඒක නං එහෙම තමා. ඒත් ජපං එව්වයෙ ගනං ටිකක් දරන්න අමාරුයි නෙ. vitz 2nd hand එහෙකුත් දැන් 45ක් කියනවා.:angry::angry:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කියන තරම් වරදක් නෑ. මම දන්න අයියා කෙනෙක් පාවිච්චි කරනවා මැනුවල් එක. කිසිම ලෙඩක් නම් නෑ. ඉන්දියන් ඒවාට වඩා මේක හොඳයි කියලයි කවුරුත් කියන්නේ
     
    • Like
    Reactions: KapZ

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒක නං එහෙම තමා. ඒත් ජපං එව්වයෙ ගනං ටිකක් දරන්න අමාරුයි නෙ. vitz 2nd hand එහෙකුත් දැන් 45ක් කියනවා.:angry::angry:

    පිස්සුද බං... vitz එකක් එච්චර වෙන්නේ නෑ... 2010 වගේ එකක් නම් ඔය ගාන වෙයි... පුලුවන්නම් ජපන් එකකටම යන්න... March එක හොඳයිනේ... ?
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පිස්සුද බන් ඕක ගන්න එපා
    ඔයා කාර් එකේ තියෙන ෆෝල්ට්ස් ඔක්කොම මම දාල ඇති ත්‍රෙඩ් එකක්
    යුනිමෝ හිගන්නෝ කියල අන්න එක සර්ච් කරලා බලහන්

    පරණ විට්ස් එකක් හොයලා ගනින් ඔය ගානට පතෝල මැස්සවල් ගන්නේ නැතිව
    හිටු මම බලන්න අර ත්‍රෙඩ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1423358&highlight=unimo
     
    Last edited:
    • Like
    Reactions: KapZ

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අපෙ අයිය ඕක අරන් අවුරුද්දක් තිස්සෙ හොදට පාවිච්චි කරනව කිසි අව්ලක් ආවෙ නෑ තාම :D
    ගත්ත කොම්පැනියෙ කස්ටමර් සර්විස් නම් අන්තිමයි කියල අයිය කියනව ඇහුන, හෙන වලි දාල වාහනේ අරන් තියෙන්නෙ :D
    මම නම් වාහන ගැන වැඩිය දන්නෑ :P
     
    • Like
    Reactions: KapZ

    KapZ

    Member
    Feb 28, 2009
    331
    26
    0
    පිස්සුද බන් ඕක ගන්න එපා
    ඔයා කාර් එකේ තියෙන ෆෝල්ට්ස් ඔක්කොම මම දාල ඇති ත්‍රෙඩ් එකක්
    යුනිමෝ හිගන්නෝ කියල අන්න එක සර්ච් කරලා බලහන්

    පරණ විට්ස් එකක් හොයලා ගනින් ඔය ගානට පතෝල මැස්සවල් ගන්නේ නැතිව
    හිටු මම බලන්න අර ත්‍රෙඩ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1423358&highlight=unimo

    අනේ බන් මට මේකම ගන්න ඕනෙ. යුනිමෝ නැතුව වෙන තැනක් නැද්ද මේක ගන්න?
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    23 ක් තියෙනවනම් FB15 එකකට ගියානම් මොකද? සුපිරි බාන්ඩේ. පස්සේ කාලෙක දෙන්නත් පුලුවන් ගානකට
     
    • Like
    Reactions: KapZ

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    fuel consumption and parking space gana balanawanam car eka hodai :)
    car eka podi unata athule space tiyanawa hodata :)
    habai kollo japz euro cars taram quality naha but better than indian craps :D

    mata 22laks tiyanawanam, i would buy a FB15 AE110 or even a Lancer CS2 :)
     
    • Like
    Reactions: KapZ

    KapZ

    Member
    Feb 28, 2009
    331
    26
    0
    23 ක් තියෙනවනම් FB15 එකකට ගියානම් මොකද? සුපිරි බාන්ඩේ. පස්සේ කාලෙක දෙන්නත් පුලුවන් ගානකට

    ඒක ලොකුයි වගේ නෙ. කවුද මේවා කරන්නෙ? brand new කීයක් විතර වෙයිද?