මේකක් ගන්න බැලුවෙ, brand new එකක්.
2nd hand market නැති කතාව හැර වෙන වැරැද්දක් මේක ගැන දැනට නම් ඇහුනෙ නෑ.
දන්න කට්ටිය පාවිච්චි කරන අය ඉන්නව නම් අදහස් කියන්න.. ලොකු උදව්වක්.

මේක නැත්තම් යන්න තියෙන options මොනවද? මේකෙ ගානටම? මේක 23ක් වගේ තමා කියන්නෙ
තව දෙයක්.. කලු පාට වාහන වල fuel consumption වැඩිය කියන්නෙ ඇත්තද?
Silver එකක් ගන්නෙයි කියලා හිතුවෙ..
4+



