EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: ඒ වෙලාවෙත් උඹ කණ්නාඩි දෙක දාගෙන නොහිටියා වෙන්න ඕනා මට පේන්නේ ......?? :nerd::nerd:

    නෑ බං.. එදා නම් මොකක් වුනාද කියලා මම දන්නේ නෑ... :(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: :shocked: කිව්වත් වගේ..... ඒක තමා එහෙනම්..... ලෙහෙසි පහසු වැඩක් යෑ අලියෙකුත් එක්ක කන්දක් බස්සන එක...... :rofl::P

    මොනවා වුනත් කාර් එකේ දොරවල් ලොක් කරන් හිටියේ නැත්නම් අපි දෙන්න දෙපැත්තෙන් එලියට විසිවෙනවා.. ඌ මැද්දදෙනේ හිටියේ... :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කවියෝ මම දොඉයන්න යනවා, හෙට පාන්දරින්ම නැගිටලා එන්න ඕනි....
    ura තරියට කෝල් කරනවද pm බලන්න කියල, විකිය පව් බන්...
    හැමෝටම සුබ රාත්‍රියක්....:cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවියෝ මම දොඉයන්න යනවා, හෙට පාන්දරින්ම නැගිටලා එන්න ඕනි....
    ura තරියට කෝල් කරනවද pm බලන්න කියල, විකිය පව් බන්...
    හැමෝටම සුබ රාත්‍රියක්....:cool:

    එල.. එල... හෙට එහෙනම් සුභ ගමන්... එල පාර්ටියක් වේවා... :):):)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ... ඒක තිබ්බයි කියලත් ඒ හැටි වැඩක් වුනේ නැති නිසා සහ දැන් ඉතිං වැඩේ වුනාට පස්සෙ ඒකෙන් වැඩක්ම නැති නිසාලු... :rofl:
    :baffled::eek:;):lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    40ට ගිහින් ඔච්චර ඩැමෙජ් එන්න ඇටබෝලෙ හදලා තියෙන්නෙ ප්ලාස්ටික් වලින්ද බොල ? :oo:

    :oo: ඕක තරියා ඉස්සරහා මොකක්දෝ ජිල්මාට් එකක් කරලනේ විකුනුවේ..... :baffled: :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝව හලලා හලාල් කරලා තියෙන්නේ...:dull::dull:
    කොට්ටාවේ ඉඳල හෝමගමට එන්න බැරි එකානේ උඹ....:oo::baffled::angry:

    :oo: මූ කොට්ටාවෙද....?? හමුනවන්න එපායේ මූට ඔය චුට්ට ඈවිත් අපිත් එක්ක සෙට් වෙන්න බැරි නම් හෙට...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ප්ලාස්ටික් නේන්නම් බං... බෆර් එකෙන්නෙ ඔක්කොම වැහිලා තියෙන්නෙ...? මට එකෙක් කිව්වා ඇක්සියෝ එකක් ආවලු බයික් එකක් වැදිලා..ඒකේ ඉස්සරහා ඔක්කොම කඩාගෙන ගිහිල්ලා.. රේඩියේටර් ඔක්කොම එන්ජිමට හිර වෙලාලු... බට පුපුරලා.... හෙන ඩැමෙජ්... බයික් එකට මුකුත් නැහැල්ලු...

    :rofl: දැන් එන ජපන් වාහන පපඩම් වගේ බං....... :( අන්න ඒකට ලේලන්ඩ්...... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: ඕක තරියා ඉස්සරහා මොකක්දෝ ජිල්මාට් එකක් කරලනේ විකුනුවේ..... :baffled: :dull:

    ඌ බොනට් එක උඩ නම් මොනවා හරි කරලා තියෙනවා.. මොනවද හැලිලා පේන්ට එක පිච්චිලා තිබ්බා... :rofl::rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: දැන් එන ජපන් වාහන පපඩම් වගේ බං....... :( අන්න ඒකට ලේලන්ඩ්...... :P

    අනේ තොගේ හු** ලේලන්ඩ්... ඕවා වාහනද බං...? යකඩ පෙට්ටියකට රෝද හයි කරලනේ... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අවුලක් නෑ, මම වාහනේට ෆුල් ඉන්ශුවරන්ස් දානකොට natural disasters වලටත් කවර් වෙන්න දාලා තියෙන්නෙ :D

    :rofl: අපරාදේ එදා තෝලංගමුවෙදි Ford Water Boat වෙච්ච වෙලාවේ, ක්ලේම් එකක් ගන්න තිබ්බා...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමත් ඇක්සියෝ එකක් ගන්න හිටියේ, එහෙනම් වැඩක් නෑ. මොකක්ද මචන් බයිසිකලේ ජාතිය....:oo:
    හොයල කියපන් ඒ ජාතියේ බයිසිකලයක් ගන්න.... :baffled:;):P:P

    :rofl::P

    :oo::frown: දැන් නිදාගනින් බොල.... හෙට උදේම වරෝ...... :D:yes::cool:
     
    Status
    Not open for further replies.