ඔව් මම කරන්න වැඩක් නැතුව ගෙදෙට්ට වෙලා ඉන්නෙ![]()
අපි කතා කරහම තමා උඹලට එක එක වැඩ..... 
එතකොට මේකේ අනිත් උන් ඔක්කොම නිකමොද බොල...?![]()
අනේද කියන්නේ..... මුන්ට මහින්ද මාමිටත් වඩා වැඩ.....

අපිටත් ගෙවල් වල කරන්න ඕන තරම් වැඩ තියෙනවා, නිකන් ඉන්න බැරිකමට සෙට්වෙනවා කියලද හිතන්නේ....![]()

කතා කරලා වැඩක් නෑ 
රෙස්ට් එකක් කියල නැහැ බන් ... කිව්වට විස්වාස කරන්නෑ නෙ ... දැනුත් මම වැඩ ... උදේට තමයි නිදාගන්නෙ![]()
උඹ වගේ මූකළන් බස්සෙක්......!! 
හපෝ කෝල් එකක් ගත්තම පැයකට තියන්නේ නෑ...දැනුත් විනාඩි 20 ක්...
![]()
තොපි වගේ හොට්ටෝ කෝල් කරහම, ඒක කට් කරලා, අපි කෝල් ගන්නවට, අපිට ගහන්න ඕනා..... හිටුකෝ ආයේ ඒ ගොන් වැඩේ කරන්නේ නෑ..... 


මම ඩයලොග්..ඌට 1000 ක් ෆ්රී නේ...![]()
හිටුකෝ ආයේ තොපේ කෝල් වලට, කට් කරලා කෝල් ගන්නේ නෑ මම...... 

මිණිපුර අයියේ...හෙට ඔයාට කෙලින්ම 122 ඇවිල්ල හෝමගමින් බහින්න පුළුවන් නේද...
රත්නේලෑ දිහා යනවා කියන්නේ වටයක්නේ...![]()
ඔන්න ඉතින් ඔයත් එනවා දෙන කිංග් ගේ වැඩේ කරන්න..... 
එහේ පොඩි වැඩක් තියෙනවා මලයෝ, නැත්නම් ආයේ දවසක යන්න වෙනවා.
හෙට කියන්නම්.




ඔව් බං... ටැග් එකට කෙල වුනේ නම් උඹ බලං ඉඳලම උස්සලා...![]()
අහම්බෙන් මාට්ටු උනේ ටැග් එකක් අඩු බව...... 
වැඩක් නෑ.. අද අමුඩෙයි පුකයි එකටනේ හිටියේ... ඉතිං අරූ අද යුද්ධ ප්රකාශ කරන්නේ නෑ...![]()

අමුඩෙයි පුකයි, බොංගෝවේ සිට, හෙට පාටිය සදහා ස්ටාටර් පැක් දෙකකට වග කිව්වා...... 

අක්කට හිස් බෝතල් දෙක මාට්ටු වෙලා වගේ......!! 
