කස්ටියක් කීල්ස් එකේ බඩු තොරනවලු....
අතින් කටින් එල්ලගෙන අපි මාළඹේ මචන් එකට ආයේ ගියේ.....!! 
කස්ටියක් කීල්ස් එකේ බඩු තොරනවලු....
අතින් කටින් එල්ලගෙන අපි මාළඹේ මචන් එකට ආයේ ගියේ.....!! 
ඒකත් හැබෑව...වැඩක් නෑ.. අද අමුඩෙයි පුකයි එකටනේ හිටියේ... ඉතිං අරූ අද යුද්ධ ප්‍රකාශ කරන්නේ නෑ...![]()

ලිබර්ටි මල්ලි ජබොක්...... ඔව් ඔව්.... මූව දාගෙන එනකොට, අම්බානක පාගන්න වෙනවා..... ආයේ නම් අලියෙක් දාගෙන යන්නේ නෑ කාර් එකේ.....
![]()

උඹට මැන්ටල්ද ? මොරටුවෙ ඉඳන් හෝමාගමට එනකන් කහ ඉරි කීයක් තියනවාද? බයික් කීයක් ඇත්ද ?![]()

ලිදේ..... 
ඒකත් හැබෑව...![]()

මේ කෑම නැවැත්තුවේ නැත්නම් තොගේ ඇට බෝලත් ගලවලා ලිඳට දානවා...ඈට බෝලයක් සමග ලිදට.....!!
![]()

කන්ද බස්සනකොට බ්‍රේක් වලින් දුම් දැම්මෙත් මුගේ බරටද දන්නේ නෑ...![]()



මේ කෑම නැවැත්තුවේ නැත්නම් තොගේ ඇට බෝලත් ගලවලා ලිඳට දානවා...![]()

එහෙනම් තරිය එළියේ නිදි ඇති...අද දෙන්න තුන් දෙනාම හෙට වැඩේට කලින් පෙරහුරුවක් කරලලු...![]()



කරදරෙන් බේරෙන්න බැරිම තැන ගලවන්න ඇති...ඒක මේ ටිකේ සුරේකා නංගි ගලවලලු තියෙන්නේ... ආපහු ඒක දෙන්නෙ ඔක්තෝබර් මාසෙලු...![]()

එහෙනම් තරිය එළියේ නිදි ඇති...![]()

80 නෙමෙයි... 40...![]()
ඒ වෙලාවෙත් උඹ කණ්නාඩි දෙක දාගෙන නොහිටියා වෙන්න ඕනා මට පේන්නේ ......?? 

කන්ද බස්සනකොට බ්‍රේක් වලින් දුම් දැම්මෙත් මුගේ බරටද දන්නේ නෑ...![]()
කිව්වත් වගේ..... ඒක තමා එහෙනම්..... ලෙහෙසි පහසු වැඩක් යෑ අලියෙකුත් එක්ක කන්දක් බස්සන එක...... 

බලු කූඩුවෙද දන්නේ නෑ... රත්නෙට නම් කලවැදි කූඩුවක් හදලා තියෙන්නේ ගේ පිටිපස්සෙ... එදා අපිට පෙන්නුවා...![]()


කරදරෙන් බේරෙන්න බැරිම තැන ගලවන්න ඇති...![]()
