ඒ වෙලාවෙත් උඹ කණ්නාඩි දෙක දාගෙන නොහිටියා වෙන්න ඕනා මට පේන්නේ ......??
![]()
නෑ බං.. එදා නම් මොකක් වුනාද කියලා මම දන්නේ නෑ...

ඒ වෙලාවෙත් උඹ කණ්නාඩි දෙක දාගෙන නොහිටියා වෙන්න ඕනා මට පේන්නේ ......??
![]()

![]()
කිව්වත් වගේ..... ඒක තමා එහෙනම්..... ලෙහෙසි පහසු වැඩක් යෑ අලියෙකුත් එක්ක කන්දක් බස්සන එක......
![]()

කෝ ඌ කිව්වට අහන්නේ නැහැනේ... ඔන්න කොසාගේ වාහනේ නම් ඔරොත්තු දෙනවා මූට...![]()

ඒක තනිකරම යකඩ ගොඩක් නේ......!! 
කවියෝ මම දොඉයන්න යනවා, හෙට පාන්දරින්ම නැගිටලා එන්න ඕනි....
ura තරියට කෝල් කරනවද pm බලන්න කියල, විකිය පව් බන්...
හැමෝටම සුබ රාත්රියක්....![]()



නෑ... ඒක තිබ්බයි කියලත් ඒ හැටි වැඩක් වුනේ නැති නිසා සහ දැන් ඉතිං වැඩේ වුනාට පස්සෙ ඒකෙන් වැඩක්ම නැති නිසාලු...![]()





හෙට ආවොත් දැනගතහැකි.....!!
![]()

40ට ගිහින් ඔච්චර ඩැමෙජ් එන්න ඇටබෝලෙ හදලා තියෙන්නෙ ප්ලාස්ටික් වලින්ද බොල ?![]()
ඕක තරියා ඉස්සරහා මොකක්දෝ ජිල්මාට් එකක් කරලනේ විකුනුවේ.....

උඹ ඉතිං මෙක පටං ගන්නකොටම බොකත් එක්ක ලිඳේ වැටිච්ච එකානේ... මම ඉතිං ඔය කහ ඉරකින් ලිඳට වැටුනට මක් වෙනවද...?![]()


තෝව හලලා හලාල් කරලා තියෙන්නේ...
කොට්ටාවේ ඉඳල හෝමගමට එන්න බැරි එකානේ උඹ....![]()
මූ කොට්ටාවෙද....?? හමුනවන්න එපායේ මූට ඔය චුට්ට ඈවිත් අපිත් එක්ක සෙට් වෙන්න බැරි නම් හෙට...... 
ප්ලාස්ටික් නේන්නම් බං... බෆර් එකෙන්නෙ ඔක්කොම වැහිලා තියෙන්නෙ...? මට එකෙක් කිව්වා ඇක්සියෝ එකක් ආවලු බයික් එකක් වැදිලා..ඒකේ ඉස්සරහා ඔක්කොම කඩාගෙන ගිහිල්ලා.. රේඩියේටර් ඔක්කොම එන්ජිමට හිර වෙලාලු... බට පුපුරලා.... හෙන ඩැමෙජ්... බයික් එකට මුකුත් නැහැල්ලු...
දැන් එන ජපන් වාහන පපඩම් වගේ බං.......
අන්න ඒකට ලේලන්ඩ්...... 
ඕක තරියා ඉස්සරහා මොකක්දෝ ජිල්මාට් එකක් කරලනේ විකුනුවේ.....
![]()
![]()


දැන් එන ජපන් වාහන පපඩම් වගේ බං.......
අන්න ඒකට ලේලන්ඩ්......
![]()

අවුලක් නෑ, මම වාහනේට ෆුල් ඉන්ශුවරන්ස් දානකොට natural disasters වලටත් කවර් වෙන්න දාලා තියෙන්නෙ![]()
අපරාදේ එදා තෝලංගමුවෙදි Ford Water Boat වෙච්ච වෙලාවේ, ක්ලේම් එකක් ගන්න තිබ්බා...... 
මමත් ඇක්සියෝ එකක් ගන්න හිටියේ, එහෙනම් වැඩක් නෑ. මොකක්ද මචන් බයිසිකලේ ජාතිය....
හොයල කියපන් ඒ ජාතියේ බයිසිකලයක් ගන්න....![]()



දැන් නිදාගනින් බොල.... හෙට උදේම වරෝ...... 

