හොඳටම වැඩි වෙලා වගේ.. බෙහෙත් ගත්තොත් නරකද..
![]()

අනේ යන්න...
ඉස්කෝලේ ගිය කාලේ අපේ කටේම තිබුන සින්දුවක් ඔය

හොඳටම වැඩි වෙලා වගේ.. බෙහෙත් ගත්තොත් නරකද..
![]()


කාලෙකට පස්සෙ දැක්කෙ
ඔබ රූසිරියෙන් මන්මත් වී
මම නොකෙලෙම් අනුවණකම්
මුලා වුනේ ඔබ මුලා නොවුනි මම
මනමේ කුමාරියේ







අලවුයු කිව්වට මම ලග හිටියට
ඔයා ගැන විස්තර මොනා දන්නවද මම
යූ ආර්ද ඔන්ලි මයි ලවර් බෝයි කිව්වට
මටම හිනා![]()

..දෛවයෝගයකින් නොවේදෝ..
හමුවුණේ අප හමුවුණේ..
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ..![]()