පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැරහැලි හැඳ අඩු කුලියට සළු මැසුව කුමාරී
    ඉඳිකටුව අතේ ඇණුනා දෝ නිදන කුමාරී

    තන පලසේ බිම උවින දිරාවී
    ළැම ගිනි සිට්ටක් ඇණුන කුමාරී
    කණකර ගලවා රැයට මුවාවී
    මරු රැගෙන ගියේ කොයි ද කුමාරී

    වැරහැලි හැඳ ............

    බිම යකඩ කඳන් වලට මුවාවී
    සුදු මිණීමලක් නඩුව කියාවී
    සත් පතිනි මවුන් අවදිව ඒවී
    උන් උදුරාගත් සළඹ ගෙනෙවී

    වැරහැලි හැඳ ............


    ගායනය :- ගුණදාස කපුගේ
     

    RobinWood

    Active member
  • Jun 12, 2012
    269
    103
    43
    තියා අතීතය මාළඟ
    පියා‍ඹා ගියාවද ඔබ පුරවි කිරිල්ලී පුරවි කිරිල්ලී
    හිනා අමතකව ගිය මට
    හීනයක්ද තාමත් ඔබ
    කියන්න දේවී කියන්න දේවී
     

    RobinWood

    Active member
  • Jun 12, 2012
    269
    103
    43
    තියා අතීතය මාළඟ
    පියා‍ඹා ගියාවද ඔබ පුරවි කිරිල්ලී පුරවි කිරිල්ලී
    හිනා අමතකව ගිය මට
    හීනයක්ද තාමත් ඔබ
    කියන්න දේවී කියන්න දේවී
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මගෙ ආදර පවසට ඔබ
    නියං කලට හඬන අහස..
    මගෙ ආදර වරුසාවට
    යටිකුරු කල
    කලසකි ඔබ...
     

    moongirl

    Member
    Mar 25, 2011
    233
    26
    0
    ඔබේ සිනා වත මගේ නවා තැන අරුණ විහිදුවා වී ....... ජීවිතයේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුවඳ මල් රේණු පිස එන
    හාදු දෙන සිහිල් මදනල
    නුඹට සමානා
    කුරුලු තුඩු අගින් ගිලිහෙන
    මිහිරි මියුරු ගී පදවැල
    නුඹේ සිනාවා

    සිහිල් පිණි වදුල සඳවත
    මෝදු වී නිශා නුඹගැබ
    අඳුර මකාවා
    නීල විල් දියේ උපදින
    කොඳ මලක සුමුදු ජලපෙති
    කොපුල් තලාවා

    සුවඳ මල් ‍රේණු .............

    අරුණු දොරකඩින් නැග එන
    උදා හිරුකිරණ හදවත
    පුබුදු කරාවා
    නොබා කරලියට දිවයන
    හදට පණ පොවන උල්පත්
    නුඹේ සිනාවා

    සුවඳ මල් ‍රේණු .............


    ගායනය :- ඉමාන් පෙරේරා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Krishantha Erandaka.......

    ~ මේ නිහඬ බව ~

    Couple-In-Love-240x320th.jpg


    ~මේ නිහඬ බව බිඳින්න~
    ..තව මොනව හරි කියන්න..
    ~ඔය නෙත් අගින් සිනාසී~
    ..මා දිහා දැන් බලන්න..

    ~ඔබ මගේමයි කියන්න~
    ..මට අයිති නැත සිතන්න..
    ~ඔබ පතා තැවෙන්න~
    ..මට සුසුම් නෑ හෙලන්න..

    ~දැන් ලඟයි හිරු නැගෙන්න~
    ..තව වරක් මා සිඹින්න..
    ~මට ආදරේ ඇයි~
    ..එක වරක්වත් කියන්න..

     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    අම්බරේ රන්ගිර සේ නගිනු මේ පැ‍යූවේ
    මල් සුවඳ පරදවලා සුවඳ ඔබම‍යි මාගේ
    තරු රෑන සේ දිලෙනා ඔබෙ නෙතේ ආලෝකේ
    ඔබ‍යි මගේ සඳ කිඳුරි දිවි‍ය ඇති තෙක් මාගේ

    සොඳුරු සීතල ‍යාමේ ඔබට ලංවී රහසේ
    උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාසේ
    දම්පාට හැන්දෑවේ හිරු බසින මේ ‍යාමේ
    සුලඟෙ අප දැවටීලා පි‍යනගමු ලඟටම වී
     
    • Like
    Reactions: Rex921

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I drank alone the poison of love with endless sacrifice
    how was sweet as she never knows is my paramour
    I burnt in my dead love's flames
    but I do the envy to the heat of her lips
    I've sit in the depths of ashes, here is cold
    until take the heat of body at the time of kiss
    and may I'll burn in her love forever
    burning cold, with the wish of igneous lips
     
    • Like
    Reactions: sasliit

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මහරගමට වහින්නැතිව වහින්න ඕනෑ තැනකට
    කුඩ‍යක්වත් අතේ නැතිව ඈ ඇති බස් නැවතුම ලඟ...//

    උදේ ඉඳන් වද විඳලා දැනු‍යි ගි‍යේ වැඩ ඇරිලා...//
    ඇඳන් හිටපු සාරි‍යම‍යි හෙටත් අඳින්නේ ති‍යලා... හෙටත් අඳින්නේ ති‍යලා...


    මහ වැස්සට තෙමුනොත් ඈ හෙට අඳින්න ඇඳුමක් නෑ...//
    මග හිටි‍යොත් වැස්ස නිසා ගෙදර ‍යන්න වෙන්නෙත් රෑ...ගෙදර ‍යන්න වෙන්නෙත් රෑ...
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ගිමන් හරින දියඹ දිගේ
    සුසුම් හෙලන වෙරළ ඉමේ
    බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා
    සඳ ආදරයෙන් අහස පුරා ර‍ටා මවනවා..

    හිත් දැහැනේ වේලි තිබුණු
    නෙත් දැහැනේ ගලා හැලුණු
    මියැදෙන්නට බලා හිඳපු
    ආදරයද මේ.....
    හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ...

    නිල් කටරොළු නිල නැහැවුනු
    මල් බර මුදු සුව රජයන
    තොල් පෙති කල් පලදාලන
    ආදරයද මේ.....
    නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ..


    §අමරදේවයන්§​
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island



    So what we get drunk?
    So what we smoke weed?
    We’re just having fun
    We don’t care who sees
    So what we go out?
    That’s how it's supposed to be
    Living young and wild and free


    Uh, Uh huh
    So what I keep ‘em rolled up?
    Saggin’ my pants, not caring what I show
    Keep it real with my niggas
    Keep it player for these hoes
    And look clean don't it?
    Washed it the other day, watch how you lean on it
    Give me some 501 jeans on it
    Roll joints bigger than King Kong’s fingers
    And smoke them hoes down ’til they stingers
    You a class clown and if I skip for the day
    I’m with your bitch smokin’ grade A


    You know what?
    It’s like I’m 17 again
    Peach fuzz on my face
    Lookin’, on the case
    Tryna find a hella taste
    Oh my god, I’m on the chase, Chevy
    It's gettin’ kinda heavy, relevant, sellin’ it
    Dippin’ away, time keeps slippin’ away
    Zip in the safe, flippin’ for pay
    Tippin’ like I’m drippin’ in paint
    Up front, four blunts, like, “Khalifa put the weed in a J”

    And I don't even care
    Cause if me and my team in there
    There's gonna be some weed in the air
    Tell 'em Mac

    Blowin' everywhere we goin' and now you knowin'
    When I step right up, get my lighter so I can light up

    That's how it should be done
    Soon as you thinkin' you're down
    Find how to turn things around
    Now things are lookin' up

    From the ground up, pound up, this Taylor Gang
    So turn my sound up and mount up and do my thang

    Now I'm chillin', fresh outta class, feelin'
    Like I'm on my own and I could probably own a building
    Got my own car, no job, no children
    Had a science project, me and Mac killed it


    T-H-C, M-A-C, D-E-V, H-D-3, high as me
    This is us, we gon' fuss
    And we gon' fight and we gon' roll
    And live off life

    Yeah, roll one, smoke one
    When you live like this you’re supposed to party
    Roll one, smoke one, and we all just having fun
    So we just, roll one, smoke one
    When you live like this you’re supposed to party
    Roll one, smoke one, and we all just having fun


    images
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Ajith & Gayathri..........

    ~නිසල සඳ ඔබ~

    guitar--boy_00086207.jpg


    ~නිසල සඳ ඔබ~
    ..සසල කල හද..
    ~සඳ එළිය සේ මා~
    ..අඳුර නුඔ ගැබ..
    ~තරුද ඉකිලන~
    ..රාත්‍රිය වෙමි මා...

    ~නෙතට නෙත තියලා~
    ..හිත් ගැබට එබිලා..
    ~දරු පැටවු මගේ නලවලා ඔබ~
    ..සිතින් මා දැක්කා..
    ..සිතින් මා දැක්කා..

    ~සිතින් සිත පතලා~
    ..අතින් අත අල්වා..
    ~ලඟින් උන් ඔබ දුරස් වෙන සැටි~
    ..සිතින් මා දැක්කා..

    ~නිහඬ මා දිවියේ~
    ..කවිය වු ලඳුනේ..
    ~රුව සුවඳ රැඳි පලකි ඔබ මට~
    ..මල් නොපිපි උයනේ..
    ..මල් නොපිපි උයනේ..

    ~නොදැක රුව දිවියේ~
    ..සඳෙන් සඳ ගෙවුනේ..
    ~සුදුසු මුදු මුදු ප්‍රේමයම නෑ~
    ..මසිත ඉව කෙරුවේ..

    ..නිසල සඳ ඔබ..

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Ishan - Centigradz...........

    ~ඔබට නොහැක~

    alone-boy-wallpaper.jpg


    ~ඔබට නොහැක මගෙ සෙවනට එන්නට~
    ..මටද නොහැක මල් විමන් තනන්නට..
    ~නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට~
    ..අපේ සුසුමත් හමුවෙලා මුමුණනු ඇත..

    ~අතැඟිලි නොබැඳෙන තිත බැඳි සෙනෙහස~
    ..සසර පුරා ලඟ ඉන්න ඇති..
    ~ඒ අත් භවයෙත් මේ වාගෙම අපි~
    ..හමු වී වෙන් වී යන්න ඇතී..

    ~හමු වී වෙන් වෙමු සසර පුරුද්දට~
    ..එකම සඳේ සඳ එළිය දකිනකොට..
    ~ඉසුරුමුණිය පෙම් යුවළ නොවේ අප~
    ..හිනහෙමු කදුළැලි සඟවා හිත යට..
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    මහ කනදරා වැවට සඳ වැටිලා දි‍යේ ගිලේ‍ය විකල් වී
    තුරු හිස හාදු දිදී උන් කිරලුනේ කොහේ ගිහින්ද ඉගිල්ලී

    ඔබ නැති මේ රැ‍යට පුරසඳ එලි‍ය කුමටද
    ඔබනැති මේ බිමට නල මුදු සුවඳ කුමටද
    නලමුදු සුවඳ කුමටද
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හංගානෙ සිටියා මා සිතක කොනේ
    නොවෙනස් හැඟුමන් ඒ ඔබම කෙරේ
    හීනයෙන් පවා නම කියවුණා ඔබේ
    ඊයෙටත් වඩා අද ආදරෙයි මා

    ඔය බැල්මන් මා උමතු කරාවී නොසිතනු මැනවි
    ඔය බැල්මන් මා උමතු කලා පිළිගනු මැනවි
    සඳ එළියේ පා තැබුවේ මං සඳ එළියට ආස නිසා
    මඳ අඳුරේ මා සිටියේ ඔබ සඳ එළියට පේන නිසා

    හීනයෙන් පවා නම කියවනා ඔබේ

    ඊයේටත් වඩා අද ආදරෙයි මා
    ඔබෙ සෙවනැල්ලත් හරිම සෞම්‍යයි
    දැන් නිරන්තරේ චිත්ත රූ මවයි
    සිහින් ඇස් පියන් කොහේදේ රැගෙන යයි
    නොනිදාගෙන මම මේ මුළු ජීවිතේ ගත කරයි

    හැඟුමන් නොදැනෙනවාම නෙමෙයි
    ඔය හිත නොහඳු
    වා නෙමෙයි
    ජීවිතය ගැන බයයි
    ආදරයේ....... නිසි අරුත තව සොයයි
    ආදරයේ....... නිසි අරුත තව සොයයි

    හංගාගෙන සිටියා මා සිතක කොනේ
    ..

    -Amila Perera ft Kavindya Adhikari-
     
    Last edited:

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    බිඳුනු සෙනේ දලු ලි‍යලාලා විත් වනපෙත ඒකාලෝක කෙරේ
    මා ප්‍රි‍ය හිමි ඔබ වී විඩාවෙන් දුර එනතුරු දොරකඩ රැක ඉන්නට
    සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ කවදා තනි වන්නේ
     
    • Like
    Reactions: amila_90210

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පූජාසනයේ ඔබ හිඳුවා..
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ

    ගායනය : නන්දා මාලිනියන්
    පද රචනාව : සුනිල් ආරියරත්නයන්

    අපූරු නිර්මාණයක්..
    11.gif
     
    Status
    Not open for further replies.