ගෙදර කොනෙක්ෂන් එකට fup වැටිලා නෑ, fup වැටිලා තිබුනේ slt office එකේ කොනෙක්ෂන් එකට![]()


ඉතින් ඉතින් ... අද මොනවද පාටියෙ සුවිසේෂී සිදුවීම් ... King හරි Mipura හරි online එනකන් ඉන්න වෙනව![]()


ඉඳල හිටලා ගොන් ආතල් දෙන ෆේක් පොන්නයන්ටත් හම්බ පොන්නියන්ටත් උන්ගේ අම්මලාටත් මගේ අවංක ස්තුතිය පිරිනමන්නට කැමැත්තෙමි !!![]()
රටේ ස්ථාන කීපයකින් ජබුක් හඬ නැගුන වගයි 
රටේ ස්ථාන කීපයකින් ජබුක් හඬ නැගුන වගයි
![]()



ඩ්රින්ක් පාරක් දාන්න ඇති නේද![]()
![]()


ඔන්න රෙකෝර්ඩ් කරා ෆේක් *න්නියන්ට/*න්නයන්ට පෙන්නන්න![]()


එළකිරි මැරීඩ් ක්ලබ් සෙට් වීමට දායක වූ අනේක වූ බාධාවන් මැද මේ සංග්රහය තමුන්ගේ එකක් සේ සලකා පැවැත්වූ මගේ ලොකු අයියා වගේ වූ දත් කිඹුලා සහෝදරයාටත් එතුමාගේ ප්රිය භාර්යාවටත්, එතුමාගේ චූටි පුත්ර රත්නයටත් දූ පොඩිත්තියටත්, මගේ හැම දෙයටම සහභාගී වන හිතාදර යුරාජ් සහෝදරයාටත්, මා සොයුරු කිංග් දෙවි සොහොයුරාටත්, මා හිතාදර මිණිපුර සොහොයුරාටත්, සන් බෝයි සොහොයුරාටත්, සංජී මල්ලිටත්, මගෙන් බැනුම් අස අසා සහභාගී වූ දිනුෂ සංකල්ප මල්ලිටත්, නොපැමිනියත් ඕන්ලයින් සහභාගී වූ මල්කවී සහෝදරයාටත්, අපේ මැරීඩ් ක්ලබ් නිර්මාණකරු විකී සහෝදරයාටත්, කොස් මාමිටත්, එම්.ඒල් සහෝදරයාටත්, නන් අයුරින් මේ ත්රෙඩ් එකට දායක වන සැමටත්, ඉඳල හිටලා ගොන් ආතල් දෙන ෆේක් පොන්නයන්ටත් හම්බ පොන්නියන්ටත් උන්ගේ අම්මලාටත් මගේ අවංක ස්තුතිය පිරිනමන්නට කැමැත්තෙමි !!![]()
![]()



පව් බන් සිරාවටම
උ පට්ට විදියට සෙට් එක ගැන හිතන හිත හොද එකෙක් බන් එකයි උ ඔච්චර සෙන්සිසටිව් ව කතා කරන්නේ

එල එල කොසෝ උඹ මගේ එක කුස උප සහෝදරයෙක්ට වඩා වටිනවා මට !![]()

එන්න බැරි වෙච්ච එක ගැන නම් දුකයි... ඒත් වැඩේ එලටම ගිහිල්ලනේ.. ඒ ඇති...![]()


අනේ උඹ වගේ ගොන් බානක් !! යකෝ කීයේ ඉඳන් ඇඳගෙනද මම ? තොට වෙලාවකට වැඩ කරලා පුරුද්දක්ම නැද්ද ?
![]()
එකෙක් වත් උදෙන්ම ආවට වැඩක් නෑ වල් ලැප් කන්නා ඉන්නකන් !!ඕකගේ වෙලාවට වැඩක් ඇත්තෙම නෑ .. ඊයෙත් මාව රස්තියාදු කරා හවස් වෙනකන් ගැරේජ් උලව්වක නොදකින් !
![]()



