EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතින් ඉතින් ... අද මොනවද පාටියෙ සුවිසේෂී සිදුවීම් ... King හරි Mipura හරි online එනකන් ඉන්න වෙනව :P

    ෆුල් ෆන් මචන් ! :D:yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉඳල හිටලා ගොන් ආතල් දෙන ෆේක් පොන්නයන්ටත් හම්බ පොන්නියන්ටත් උන්ගේ අම්මලාටත් මගේ අවංක ස්තුතිය පිරිනමන්නට කැමැත්තෙමි !! :D:yes:
    :rofl: රටේ ස්ථාන කීප‍යකින් ජබුක් හඬ නැගුන වගයි :D
     
    • Like
    Reactions: tharinda76

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ෆුල් ෆන් මචන් ! :D:yes:

    11.gif
    ඩ්‍රින්ක් පාරක් දාන්න ඇති නේද :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එළකිරි මැරීඩ් ක්ලබ් සෙට් වීමට දායක වූ අනේක වූ බාධාවන් මැද මේ සංග්‍රහය තමුන්ගේ එකක් සේ සලකා පැවැත්වූ මගේ ලොකු අයියා වගේ වූ දත් කිඹුලා සහෝදරයාටත් එතුමාගේ ප්‍රිය භාර්යාවටත්, එතුමාගේ චූටි පුත්‍ර රත්නයටත් දූ පොඩිත්තියටත්, මගේ හැම දෙයටම සහභාගී වන හිතාදර යුරාජ් සහෝදරයාටත්, මා සොයුරු කිංග් දෙවි සොහොයුරාටත්, මා හිතාදර මිණිපුර සොහොයුරාටත්, සන් බෝයි සොහොයුරාටත්, සංජී මල්ලිටත්, මගෙන් බැනුම් අස අසා සහභාගී වූ දිනුෂ සංකල්ප මල්ලිටත්, නොපැමිනියත් ඕන්ලයින් සහභාගී වූ මල්කවී සහෝදරයාටත්, අපේ මැරීඩ් ක්ලබ් නිර්මාණකරු විකී සහෝදරයාටත්, කොස් මාමිටත්, එම්.ඒල් සහෝදරයාටත්, නන් අයුරින් මේ ත්‍රෙඩ් එකට දායක වන සැමටත්, ඉඳල හිටලා ගොන් ආතල් දෙන ෆේක් පොන්නයන්ටත් හම්බ පොන්නියන්ටත් උන්ගේ අම්මලාටත් මගේ අවංක ස්තුතිය පිරිනමන්නට කැමැත්තෙමි !! :D:yes:

    0155.gif

    එන්න බැරි වෙච්ච එක ගැන නම් දුකයි... ඒත් වැඩේ එලටම ගිහිල්ලනේ.. ඒ ඇති... :):):)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පව් බන් සිරාවටම :(
    උ පට්ට විදියට සෙට් එක ගැන හිතන හිත හොද එකෙක් බන් එකයි උ ඔච්චර සෙන්සිසටිව් ව කතා කරන්නේ

    ඔව්.. ඔව්... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :angry::angry: අනේ උඹ වගේ ගොන් බානක් !! යකෝ කීයේ ඉඳන් ඇඳගෙනද මම ? තොට වෙලාවකට වැඩ කරලා පුරුද්දක්ම නැද්ද ? :frown:

    එකෙක් වත් උදෙන්ම ආවට වැඩක් නෑ වල් ලැප් කන්නා ඉන්නකන් !!:baffled: ඕකගේ වෙලාවට වැඩක් ඇත්තෙම නෑ .. ඊයෙත් මාව රස්තියාදු කරා හවස් වෙනකන් ගැරේජ් උලව්වක නොදකින් ! :angry:

    :sorry::sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.