ලොක්කා, සුබ උදැසනක් කියුව ඔන්න....

අවුලක් නෑ, උඹ ආවා වගේ තමා....එසේම වේවා... පිතුර ටික දැක්කහම දුකේ බෑ සෙට් වෙන්න වුනේ නැති එකට....![]()

අවුලක් නෑ, උඹ ආවා වගේ තමා....
අඩුපාඩුවක් උනේ උඹේ මීඩියා කවරේජ් එක නැති එක, කැමරාව තිබුනානම් නැතිවෙන්න ෆොටෝ ගහනවනේ....![]()

ගුඩ් මෝර්නින් !! දැනුයි නැගිට්ටේ![]()

එසේම වේවා...ගුඩ් මෝර්නින් !! දැනුයි නැගිට්ටේ![]()

උඹලගේ අඩුපාඩුවත් මගහරින්න උනේ තරියට තමා....ඊයේ උඹ වැඩිය බිව්වෙ නැහැල්ලු නේද..?![]()

අපරාදේ කියන්න බෑ, කිඹුලිට බයටද මන්ද කට්ටිය හොඳට කෙලින්, සිහියෙන්, කබරයත් නෑ.....නෑ නෑ කට්ටියම කෙළින්![]()

අනිවා බන් කවියෝ උඹ නැති අඩුවයි අපේ විකියා කොසා නැති අඩුව දැනුන හොඳටමඅවුලක් නෑ, උඹ ආවා වගේ තමා....
අඩුපාඩුවක් උනේ උඹේ මීඩියා කවරේජ් එක නැති එක, කැමරාව තිබුනානම් නැතිවෙන්න ෆොටෝ ගහනවනේ....![]()

බ්ලැක්පූල් ආවහම දෙන්නම් නැතිවෙන්න කවරේජ් එක...![]()
එල..එල... එහෙනම් හොඳයි...![]()
අපරාදේ කියන්න බෑ, කිඹුලිට බයටද මන්ද කට්ටිය හොඳට කෙලින්, සිහියෙන්, කබරයත් නෑ.....![]()

අවුලක් නෑ, උඹ ආවා වගේ තමා....
අඩුපාඩුවක් උනේ උඹේ මීඩියා කවරේජ් එක නැති එක, කැමරාව තිබුනානම් නැතිවෙන්න ෆොටෝ ගහනවනේ....![]()

ඊයේ උඹ වැඩිය බිව්වෙ නැහැල්ලු නේද..?![]()