EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගුඩ් මෝර්නින් !! දැනුයි නැගිට්ටේ :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එසේම වේවා... පිතුර ටික දැක්කහම දුකේ බෑ සෙට් වෙන්න වුනේ නැති එකට.... :(
    අවුලක් නෑ, උඹ ආවා වගේ තමා....:cool:
    අඩුපාඩුවක් උනේ උඹේ මීඩියා කවරේජ් එක නැති එක, කැමරාව තිබුනානම් නැතිවෙන්න ෆොටෝ ගහනවනේ.... ;):P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අවුලක් නෑ, උඹ ආවා වගේ තමා....:cool:
    අඩුපාඩුවක් උනේ උඹේ මීඩියා කවරේජ් එක නැති එක, කැමරාව තිබුනානම් නැතිවෙන්න ෆොටෝ ගහනවනේ.... ;):P

    :lol::lol:

    බ්ලැක්පූල් ආවහම දෙන්නම් නැතිවෙන්න කවරේජ් එක... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගුඩ් මෝර්නින් !! දැනුයි නැගිට්ටේ :P
    එසේම වේවා...:yes:
    මමත් දැන් නැගිට්ටේ,:cool:
    කෑවේත් නැතිව එහෙමම නිදාගත්තා.... තවම බඩගිනි නෑනේ බන්. කිඹුලා අපිට කිරිමැටි දාපු බර්ගර් වත් ගිල්ලෙව්වද....:baffled: :rolleyes:;):P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඊයේ උඹ වැඩිය බිව්වෙ නැහැල්ලු නේද..? :P
    උඹලගේ අඩුපාඩුවත් මගහරින්න උනේ තරියට තමා....:baffled::(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ නෑ කට්ටියම කෙළින් :yes::cool:
    අපරාදේ කියන්න බෑ, කිඹුලිට බයටද මන්ද කට්ටිය හොඳට කෙලින්, සිහියෙන්, කබරයත් නෑ.....:yes::rolleyes:
     
    kingdewi

    Well-known member
  • අවුලක් නෑ, උඹ ආවා වගේ තමා....:cool:
    අඩුපාඩුවක් උනේ උඹේ මීඩියා කවරේජ් එක නැති එක, කැමරාව තිබුනානම් නැතිවෙන්න ෆොටෝ ගහනවනේ.... ;):P
    අනිවා බන් කවියෝ උඹ නැති අඩුවයි අපේ විකියා කොසා නැති අඩුව දැනුන හොඳටම :yes:
    :lol::lol:

    බ්ලැක්පූල් ආවහම දෙන්නම් නැතිවෙන්න කවරේජ් එක... :P

    අනිවා අනිවා ......එළමකිරි
     
    kingdewi

    Well-known member
  • එල..එල... එහෙනම් හොඳයි... :)

    අපරාදේ කියන්න බෑ, කිඹුලිට බයටද මන්ද කට්ටිය හොඳට කෙලින්, සිහියෙන්, කබරයත් නෑ.....:yes::rolleyes:

    නෝ කබරස් නෝ අවුල්ස් ...:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අවුලක් නෑ, උඹ ආවා වගේ තමා....:cool:
    අඩුපාඩුවක් උනේ උඹේ මීඩියා කවරේජ් එක නැති එක, කැමරාව තිබුනානම් නැතිවෙන්න ෆොටෝ ගහනවනේ.... ;):P

    :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයේ උඹ වැඩිය බිව්වෙ නැහැල්ලු නේද..? :P

    ලාවට පිරිසි කොප්පෙක තේ ඉතුරු වෙනවා වගේ ටිකක් තිබ්බ :baffled::rofl:
     
    Status
    Not open for further replies.