අයියෝ කහවණු!!!!!!!!!!!!!යකෝ සන්කපාලයා දාපු ෆොටෝ ටික බලල මට ගෙදර අත්ති අමතන්න ගත්තා යකුනේඕක private කරපල්ලා !!


අයියෝ කහවණු!!!!!!!!!!!!!![]()

කනක් ඇහිලා ඉන්න නෑ දැන්
බලනවකෝ මනුස්සයෝ මූණලු ලිඳේ පනින්න හිතයි 
මම් හිතන්නෙ නෑ ඕකෙ බකල් අරින්න පුලුවන් වෙයි කියල![]()
වීල් කරගෙන ආව XCD එක......!! 
මූන අදද හරියට දැක්කේ අහපන්....කනක් ඇහිලා ඉන්න නෑ දැන්
බලනවකෝ මනුස්සයෝ මූණලු ලිඳේ පනින්න හිතයි
![]()

මූන අදද හරියට දැක්කේ අහපන්....![]()
සිරාවට ඩල් මූණක් ඒකේ තියෙන්නේ !! සන්කපාලයව කාලත් මදි 
මූ මෙටික private කරලා නෙමෙයිද දාල තියෙන්නේ....යකෝ සන්කපාලයා දාපු ෆොටෝ ටික බලල මට ගෙදර අත්ති අමතන්න ගත්තා යකුනේඕක private කරපල්ලා !!

මූ මෙටික private කරලා නෙමෙයිද දාල තියෙන්නේ....![]()
මම නම් දාල තියෙන්නේ private 
යකෝ සන්කපාලයා දාපු ෆොටෝ ටික බලල මට ගෙදර අත්ති අමතන්න ගත්තා යකුනේඕක private කරපල්ලා !!


අර තව මොනවද දාන්නේ ෆොටෝ එක මැක්සා..... 
Mr. Been වගේ බන්, පට්ට ඇක්ෂන් එක....අර තව මොනවද දාන්නේ ෆොටෝ එක මැක්සා.....
![]()


ඔය සුන්දර නවාතැනේ, ආයෙත් දවසක සෙට් වෙන්න කිඹුල්තුමියගේ අනුමැතිය ගත නොහැකි ආකාරයක් හැඟේද.....![]()
ඒක තමා...... හැබැයි නවාතැනට දෙහි ටිකක් කපන්න වෙයි, අපේ සෙට් එක ඊයේ හූල්ලපු හීල්ලිලට.....
පට්ට ප්ලේස් එක බං ඒක නම්..... ඊළග පාර රූෆ්ටොප් එකේ සෙට් වෙමු..... 
අපි නෙමේ, අලිපැටියගේ ප්රවාහන පහසුකම් සැපයුවේ සන්ජිගේ දඬුමොණරෙන්.![]()
දඩු මොණරෙන් ඈවිල්ලා, මගදි කිඹුල් රියසකට නැගලා, සංජියව මග දාලා ගියපු හැටි තමා කැත.......!! 
මෙගා ටෙලි එකකවත් පොඩි කෑල්ලක රඟපාන්න හොයාගනින්, ගොඩයන්න පුළුවන්....




මගුලක් කියනවා !! ආයුබෝවන් කියල මම මාරු උනේ
කිඹුලාව BBQ දැම්මද දන්නේ නෑ අපි ගියාම
![]()
මම නම් හොරාට බැලුවේ.... අම්මෝ.... එරෙව්වොත් එහෙම..... 
අම්මප ඇත්ත ! ළඟ හිටියනම් දැල යට හිටපු ඉස්සෙක් ගහනවා උඹේ කටේ![]()


උඹ තව පොඩ්ඩෙන් බලෙන් අපිට ඒක කව්වෝනවා නේ...... 
මෙගා ටෙලි එකකවත් පොඩි කෑල්ලක රඟපාන්න හොයාගනින්, ගොඩයන්න පුළුවන්....![]()

