EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ සන්කපාලයා දාපු ෆොටෝ ටික බලල මට ගෙදර අත්ති අමතන්න ගත්තා යකුනේ :angry: ඕක private කරපල්ලා !!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයියෝ කහවණු!!!!!!!!!!!!!:baffled::baffled:

    :baffled::rofl: කනක් ඇහිලා ඉන්න නෑ දැන් :dull: බලනවකෝ මනුස්සයෝ මූණලු ලිඳේ පනින්න හිතයි :baffled:
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :baffled::rofl: කනක් ඇහිලා ඉන්න නෑ දැන් :dull: බලනවකෝ මනුස්සයෝ මූණලු ලිඳේ පනින්න හිතයි :baffled:
    මූන අදද හරියට දැක්කේ අහපන්....;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූන අදද හරියට දැක්කේ අහපන්....;)

    :baffled: සිරාවට ඩල් මූණක් ඒකේ තියෙන්නේ !! සන්කපාලයව කාලත් මදි :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ සන්කපාලයා දාපු ෆොටෝ ටික බලල මට ගෙදර අත්ති අමතන්න ගත්තා යකුනේ :angry: ඕක private කරපල්ලා !!
    මූ මෙටික private කරලා නෙමෙයිද දාල තියෙන්නේ.... :frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූ මෙටික private කරලා නෙමෙයිද දාල තියෙන්නේ.... :frown:

    එහෙම නොවුනොත් විනාසය !! :angry: මම නම් දාල තියෙන්නේ private :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ සන්කපාලයා දාපු ෆොටෝ ටික බලල මට ගෙදර අත්ති අමතන්න ගත්තා යකුනේ :angry: ඕක private කරපල්ලා !!

    :rofl::P:lol: අර තව මොනවද දාන්නේ ෆොටෝ එක මැක්සා..... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes::rolleyes:
    ඔය සුන්දර නවාතැනේ, ආයෙත් දවසක සෙට් වෙන්න කිඹුල්තුමියගේ අනුමැතිය ගත නොහැකි ආකාරයක් හැඟේද.....:rolleyes:

    :oo: ඒක තමා...... හැබැයි නවාතැනට දෙහි ටිකක් කපන්න වෙයි, අපේ සෙට් එක ඊයේ හූල්ලපු හීල්ලිලට..... :P පට්ට ප්ලේස් එක බං ඒක නම්..... ඊළග පාර රූෆ්ටොප් එකේ සෙට් වෙමු..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි නෙමේ, අලිපැටියගේ ප්‍රවාහන පහසුකම් සැපයුවේ සන්ජිගේ දඬුමොණරෙන්.:baffled::dull:

    :rofl: දඩු මොණරෙන් ඈවිල්ලා, මගදි කිඹුල් රියසකට නැගලා, සංජියව මග දාලා ගියපු හැටි තමා කැත.......!! :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :eek: මගුලක් කියනවා !! ආයුබෝවන් කියල මම මාරු උනේ :baffled: කිඹුලාව BBQ දැම්මද දන්නේ නෑ අපි ගියාම :baffled:

    :rofl: මම නම් හොරාට බැලුවේ.... අම්මෝ.... එරෙව්වොත් එහෙම..... :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙගා ටෙලි එකකවත් පොඩි කෑල්ලක රඟපාන්න හොයාගනින්, ගොඩයන්න පුළුවන්....:baffled:;):lol::lol:

    ගෙදර රඟපාන මෙගා ටෙලිය හොඳටම ඇති :baffled::dull:
     
    Status
    Not open for further replies.