යකෝ තෝ බීලද හිටියේ ? යකෝ ඕක මට දෙන්න එපෑ![]()
සුවදට වැදිලා..... රිට්ස් රොක්ස් වගේ...... 
ඕකනේ කියන්නේ උඹට මට වඩා සිහිය නැති උනා කියල ! අනේ මුන් !![]()
සුවදට වැදිලලු නේ..... 
කොහෙද ඉතින් බෙබේල එක්ක ඉඳල අපේ සිහියත් නැතිවෙලා![]()
අපි බෙබේලද බොල.......!! 

අනේද කියන්නේ මල පෙරේතය වගේ ගිල්ලම සිහිය නැති නොවී තියේද ?![]()

හැබැයි මූ හොර නර්ස් නෙවේ.....
ඈත්තටම නර්ස්......
ඊයේ අක්කගෙන් අහගෙන හරි, ඉන්ජෙක්ෂන් එකකුත් විද්දලු......!! 


අපරාදේ ඉතුරු ජුන්දත් කටේ හලාගෙන එන්න තිබ්බේ .. දැන් ඉතින් ඕක කිඹුලාගේ ගෙයි මුල්ලේ පදං වෙයි
![]()

අර J&B එකට අපි වග කියමුකෝ බං......!! 
අල හාදයා තවත් අල කරගෙන දන්නේ නෑ පේන්න නැත්තේ![]()
බස් එකේ ලයිට් ටික හැදුවා බං..... ඊයේ ඒකට අත ගැහුවා නම්, හෙඩ් ලයිට් දැම්මහම බ්රේක් ලයිට් පත්තු වෙන්න පුලුවන් නිසා, අද තමා ඒකට අත ගැහුවේ.....!!
උඹලා බය උනා නේ.....

කොහෙද බං.....එහෙම ජුන්ඩිත්තක් තිබුණේ නෑනේ....... :තට ඇරිලා:
මම හිතුවේ උඹලා ඇන්න යන්ට ඇතියි කියලා........:ඔව්-ඔව්:
බොලේ...එතකොට මේකට විද්දේ බහිරවය ද? :ඈ:
අඩිය පේන නොපෙනෙන ගානට ටිකක් තිබ්බනේ බං......?? 
.මං හිතන්නෙ කිඹුලිට හොරෙන් හොර කිඹුලෙක් වග කියන්න ඇති![]()

ඒක තමා වෙලා තියෙන්නේ..... 
මම හිස් බීර කෑන් 4යි, හිස් කෝලා බෝතල් 2යි, ඕකයි දාගෙන ආවෙ මල්ලකට.....
අස් කරන්න බලන කොට ඕක නෑ......
අපේ මාමණ්ඩි නම් බොන්නේ නෑ...බට් අවුසදයක් විදියට පාවිච්චි කොරන්න ගත්තද මන්දා....!![]()

එහෙනම් ඒක මාමණ්ඩි ගත්තයි කියමුකෝ එහෙනම්.... අර කැරකි කැරකි හිටපු තලගොයා ගත්තද දන්නේ නෑ..... 
ehenam elakiri.. s2 eka root kalama case enawalu.. hariyatama danne ne..![]()
බය හිතෙන කතා කියන්න එපා බොල.......!! 
.......ආහ් හැබෑව නේ ....අපි නම් ඊයෙ ලේලන්ඩ් එකේ නෙ ගියෙ![]()
කොහොමද යෑම......!! 
Don't Mess with ලැප් කන්නා......