EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේද කියන්නේ මල පෙරේතය වගේ ගිල්ලම සිහිය නැති නොවී තියේද ? :angry:

    :rofl::P හැබැයි මූ හොර නර්ස් නෙවේ..... :no: ඈත්තටම නර්ස්...... :yes: ඊයේ අක්කගෙන් අහගෙන හරි, ඉන්ජෙක්ෂන් එකකුත් විද්දලු......!! :D:yes::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled::rofl::lol: අපරාදේ ඉතුරු ජුන්දත් කටේ හලාගෙන එන්න තිබ්බේ .. දැන් ඉතින් ඕක කිඹුලාගේ ගෙයි මුල්ලේ පදං වෙයි :baffled:

    :rofl::P අර J&B එකට අපි වග කියමුකෝ බං......!! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අල හාදයා තවත් අල කරගෙන දන්නේ නෑ පේන්න නැත්තේ :rolleyes:

    :oo: බස් එකේ ලයිට් ටික හැදුවා බං..... ඊයේ ඒකට අත ගැහුවා නම්, හෙඩ් ලයිට් දැම්මහම බ්‍රේක් ලයිට් පත්තු වෙන්න පුලුවන් නිසා, අද තමා ඒකට අත ගැහුවේ.....!! :D

    කොහොමද ඊයේ ඩ්‍රයිවින්...... :P උඹලා බය උනා නේ..... :P :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහෙද බං.....එහෙම ජුන්ඩිත්තක් තිබුණේ නෑනේ....... :තට ඇරිලා:
    මම හිතුවේ උඹලා ඇන්න යන්ට ඇතියි කියලා........:ඔව්-ඔව්:
    බොලේ...එතකොට මේකට විද්දේ බහිරවය ද? :ඈ:

    :shocked: අඩිය පේන නොපෙනෙන ගානට ටිකක් තිබ්බනේ බං......?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම හිස් බීර කෑන් 4යි, හිස් කෝලා බෝතල් 2යි, ඕකයි දාගෙන ආවෙ මල්ලකට.....
    අස් කරන්න බලන කොට ඕක නෑ......
    අපේ මාමණ්ඩි නම් බොන්නේ නෑ...බට් අවුසදයක් විදියට පාවිච්චි කොරන්න ගත්තද මන්දා....!:baffled::baffled:

    :rofl::P එහෙනම් ඒක මාමණ්ඩි ගත්තයි කියමුකෝ එහෙනම්.... අර කැරකි කැරකි හිටපු තලගොයා ගත්තද දන්නේ නෑ..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Who Posted?
    Total Posts: 2,676
    User Name Posts
    urajdrlk 518
    minipura 468
    tharinda76 438
    SANJEE 280
    kingdewi 199
    malkavi 171
    Sun_Boy 142
    kosandpol 108
    WICKILEAKS 68
    Dinushasankalpa 64
    mjayanatha 64
    dath kimbula 63
    mldarshana 51

    :rofl: :P Don't Mess with ලැප් කන්නා...... :yes: :P
     
    Status
    Not open for further replies.