EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තව මාසයක් යනකොට කොහුවල එකෙක් ටැබක් ගන්නවලු... ඌ අරන් තව මාසයක් යනකොට කඩුවෙල එකෙකුත් ටැබක් ගන්නවලු....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තව මාසයක් යනකොට කොහුවල එකෙක් ටැබක් ගන්නවලු... ඌ අරන් තව මාසයක් යනකොට කඩුවෙල එකෙකුත් ටැබක් ගන්නවලු....

    :frown: fala hotto
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown::growl::angry: ඈ බොල ගොන් හොට්ටෝ..... :angry: කට තියෙන පලියට, :angry: කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වෙලා,කොහුබත් කන ගමං :angry: ටයිප් කරන්න පුලුවන් උන පලියට, :angry: ගොන් කතා කියන්න එපා :angry: :frown::growl: මං කොහොමද මගෙම පින්තූර ගන්නෙ.. අනිත් උංගෙ කැමරාවල් වල මගෙ පින්තූර ඇති :angry::angry::oo:

    (කොපිරයිට්ස්.. ලැප් කන්නා )

    :frown::frown: රිදිලා...... :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොන මූට සී ටී බී එකක් සෙට් උනානෙ ..ආයෙ මොකුත් සිහි නෑ :P

    දැම්ම දැම්ම ....:rofl::P

    මමත් එදා ලිබර්ටියට පෙන්නුවා මූ ලේලන්ඩ් එකක් වගේ දකුණට කපලා ඕවර්ටෙක් කරපු හැටි හෝමාගම හන්දියේදී........ :D

    තත්වේ කොහොමද........? :rofl::rofl:
     

    kingdewi

    Well-known member
  • :rofl::P කොහොමද යෑම..... :D

    නියමයි ....ජීවිතේ අනිත්‍ය දැනෙන්න ඉඳල හිටල වත් උඹේ කාර් එකේ යන්න ඕන

    මමත් එදා ලිබර්ටියට පෙන්නුවා මූ ලේලන්ඩ් එකක් වගේ දකුණට කපලා ඕවර්ටෙක් කරපු හැටි හෝමාගම හන්දියේදී........ :D

    තත්වේ කොහොමද........? :rofl::rofl:

    යහපත් :P:rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තව මාසයක් යනකොට කොහුවල එකෙක් ටැබක් ගන්නවලු... ඌ අරන් තව මාසයක් යනකොට කඩුවෙල එකෙකුත් ටැබක් ගන්නවලු....

    ආහහ් කවි අයියේ වී මිස් යූ අම්බානකට එදා......... :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනං උඹට ඕකක් ගත්තොත් මිට පස්සේ බෝතල් අඩි කන්නාඩි ඕනා වෙන එකක් නෑ....... :P

    Mama kannadi danneth naa ewa dagena iri uda happanneth naa bola :rofl:
     
    Status
    Not open for further replies.