repage taben log une...ambow size eka s2 ekata wada lesiy ek log wela balana eka
![]()
aah....ආහ්..ඒ කියන්නෙ ළඟදිම තව ඇස් ටූ එකක් විකිණීමට තිබේ කියන එකද ?

repage taben log une...ambow size eka s2 ekata wada lesiy ek log wela balana eka
![]()

aah....ආහ්..ඒ කියන්නෙ ළඟදිම තව ඇස් ටූ එකක් විකිණීමට තිබේ කියන එකද ?![]()

තව මාසයක් යනකොට කොහුවල එකෙක් ටැබක් ගන්නවලු... ඌ අරන් තව මාසයක් යනකොට කඩුවෙල එකෙකුත් ටැබක් ගන්නවලු....
fala hottoකවුද යකෝ මගේ ෆොටෝ ගැනිල්ල ගැන කතා කරලා තියෙන්නෙ....![]()

කවුද යකෝ මගේ ෆොටෝ ගැනිල්ල ගැන කතා කරලා තියෙන්නෙ....![]()

ඈ බොල ගොන් හොට්ටෝ.....
කට තියෙන පලියට,
කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වෙලා,කොහුබත් කන ගමං
ටයිප් කරන්න පුලුවන් උන පලියට,
ගොන් කතා කියන්න එපා
![]()
මං කොහොමද මගෙම පින්තූර ගන්නෙ.. අනිත් උංගෙ කැමරාවල් වල මගෙ පින්තූර ඇති
(කොපිරයිට්ස්.. ලැප් කන්නා )

රිදිලා...... 
මොන මූට සී ටී බී එකක් සෙට් උනානෙ ..ආයෙ මොකුත් සිහි නෑ![]()

කොහොමද යෑම..... 
මොන මූට සී ටී බී එකක් සෙට් උනානෙ ..ආයෙ මොකුත් සිහි නෑ
දැම්ම දැම්ම ....![]()

....මම ජබුක් වෙන්නෙ කොහොමද බොල තරියගෙ කතාවකට ..![]()
බෝ පැල වගේ, ෆුල් කිට මරලා හිටියේ උඹනේ බං...... 
repage taben log une...ambow size eka s2 ekata wada lesiy ek log wela balana eka
![]()

කොහොමද යෑම.....
![]()
මමත් එදා ලිබර්ටියට පෙන්නුවා මූ ලේලන්ඩ් එකක් වගේ දකුණට කපලා ඕවර්ටෙක් කරපු හැටි හෝමාගම හන්දියේදී........
තත්වේ කොහොමද........?![]()

තව මාසයක් යනකොට කොහුවල එකෙක් ටැබක් ගන්නවලු... ඌ අරන් තව මාසයක් යනකොට කඩුවෙල එකෙකුත් ටැබක් ගන්නවලු....

බෝ පැල වගේ, ෆුල් කිට මරලා හිටියේ උඹනේ බං......
![]()

ආ කවියෝ ....නෑ බන් මේ උඹෙ අඩිපාරෙ යන ගෝලයෙක් ඉන්නව නේ දැන් ඒකයි![]()
එහෙනං උඹට ඕකක් ගත්තොත් මිට පස්සේ බෝතල් අඩි කන්නාඩි ඕනා වෙන එකක් නෑ.......![]()