EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ වුනාට ෆෝන් වලටම හොඳ දන්නා කියන බ්‍රෑන්ඩ් එකකට ගියොත් නේද හොඳ.......
    බර ගානක් යනවනේ...
    අපරාදේ කියල හිතෙනවා, අවුරුද්ද යනකොට ඉවරනේ.....:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සහතිකෙටම කිං....... :yes::yes::yes: අර ඩබලට වගේ අපිට කොයින්ද කාසිබාගේ..... :oo: :rofl: ඒත් අවශ්‍යතාවය තදින් දැනෙනවා ෂෝ එකට රැල්ලට ගන්න නෙවෙයි වැඩ වලට පහසුවක් වෙයි කියලා හිතෙනවා එකක් තිබුනනං....... අනික එහෙනං රෑට මේකට එන්නයි රේඩියෝ අහන්නයි උනත් පුළුවන්නේ.......

    කොහොමද භාණ්ඩේ...... එකත් android නේද.......?
    ඔව්, සන්ජියෝ ඔච්චර ගානක් වියදම් කරන්න කලින් අපි දෙපාරක් හිතන්න ඕනි....:yes::rolleyes:
    අර ඩබලට නම් මොකද.... :cool::cool::):)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකද්ද model එක ?

    minimum 1GHz processor එකක් තියෙනවනම්, 512 Ram තියෙනවනම්, Gingerbread වත් දාල තියෙනවනම් අවුලක් නෑ

    ඉස්සර කොම්පියුටර් ගැන කතා වුනා වගේ........ :D os ඒක විතරයි වෙනස්......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉස්සර කොම්පියුටර් ගැන කතා වුනා වගේ........ :D os ඒක විතරයි වෙනස්......
    :yes::yes:
    gps මැප් එක වැඩකරනවනම්, නෙට් කරදරයක් නැතිව යනවනම් මට ඇති....:rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හොඳ මොඩල් එකක් දන්නවනම් කියපන්කො, ආසන්නව ගානත් පුලුවන්නම්....:cool::cool:

    budget එක කීයක් විතරද ?

    ඉස්සර කොම්පියුටර් ගැන කතා වුනා වගේ........ :D os ඒක විතරයි වෙනස්......

    :yes: ... android කරදරයක් නැතුව දුවනව ඔය විදියෙ specification එකක
     
    kingdewi

    Well-known member
  • සහතිකෙටම කිං....... :yes::yes::yes: අර ඩබලට වගේ අපිට කොයින්ද කාසිබාගේ..... :oo: :rofl: ඒත් අවශ්‍යතාවය තදින් දැනෙනවා ෂෝ එකට රැල්ලට ගන්න නෙවෙයි වැඩ වලට පහසුවක් වෙයි කියලා හිතෙනවා එකක් තිබුනනං....... අනික එහෙනං රෑට මේකට එන්නයි රේඩියෝ අහන්නයි උනත් පුළුවන්නේ.......

    කොහොමද භාණ්ඩේ...... එකත් android නේද.......?

    :yes::yes:
    gps මැප් එක වැඩකරනවනම්, නෙට් කරදරයක් නැතිව යනවනම් මට ඇති....:rolleyes:

    ඔය අවශ්‍යතා සියල්ල ඉහටත් උඩිනි .
    7.2mbps මොඩෙමයක් ඇත .
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව්, සන්ජියෝ ඔච්චර ගානක් වියදම් කරන්න කලින් අපි දෙපාරක් හිතන්න ඕනි....:yes::rolleyes:
    අර ඩබලට නම් මොකද.... :cool::cool::):)

    සහතිකෙටම......... ගත්තු ගානට දෙන්න බෑ....... මට වුනත් මේකක් ගන්න ආසාව තිබුනට ඒ සල්ලි තිබුනානම් කරගන්න දේවල් ගොඩක් තියෙනවා......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් මේවා වාහන ඉඩම් වගේ නෙවෙයිනේ මාර විදියට ගණන් බහින්නේ.........
    :yes::yes:
    ඒ වගේමයි නැතිවෙන්න අවස්ථාව වැඩියි....
    ගණන් නම් බල ඉද්දි බහින්නේ, දැන් පරණ ඇස්‌2 එකක් 30 කට වගේ ගන්න පුළුවන්ලු.... තරිය දන්නවද මන්ද. සුදු එක නම් කවුරුවත් ඉල්ලන්නේම නෑ කියන්නේ.....:baffled:;):P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes:
    gps මැප් එක වැඩකරනවනම්, නෙට් කරදරයක් නැතිව යනවනම් මට ඇති....:rolleyes:

    :cool::cool: මට කරදරයක් නැතුව මේල් යවන්න.... එන මේල් වල ඇටෑච්මන්ට් බලන්න.... ඔෆිස් ඩොකියුමන්ට් එකක් එඩිට් කරගන්න තිබුනනං හොඳටම ඇති....... ගෙදරදී මේවා කරන්න කන කට්ටක තරම....... :oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සහතිකෙටම......... ගත්තු ගානට දෙන්න බෑ....... මට වුනත් මේකක් ගන්න ආසාව තිබුනට ඒ සල්ලි තිබුනානම් කරගන්න දේවල් ගොඩක් තියෙනවා......
    ගත්තත් ගෙදරට නියම ගාන කිවුවොත් sorry.com :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes:
    ඒ වගේමයි නැතිවෙන්න අවස්ථාව වැඩියි....
    ගණන් නම් බල ඉද්දි බහින්නේ, දැන් පරණ ඇස්‌2 එකක් 30 කට වගේ ගන්න පුළුවන්ලු.... තරිය දන්නවද මන්ද. සුදු එක නම් කවුරුවත් ඉල්ලන්නේම නෑ කියන්නේ.....:baffled:;):P

    රත්නේ විතරනේ ගොනා ඉතින් සුදු s2 එකකට කරගහපු.........

    නැති වෙන්න වගේම හානියක් නොවෙන්න පරිස්සම් කරගන්නත් සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා.......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම කැපුනා එහෙනම්, රෑ වැඩ.:baffled:
    වැඩ අඩු වුනොත් ලොග් වෙන්නම්.:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගත්තත් ගෙදරට නියම ගාන කිවුවොත් sorry.com :dull:

    ගුටි කනවා එහෙනං..... මම මගේ 5800 ඒක දැනට අවුරුදු 3 කට කිට්ටුයි...... තාම දන්නේ නෑ ගෙදර මේක ගත්තේ 35 කට කියලා....... ඒ කාලේ ඉතිං ගානක් තිබුනේ නෑ........
     
    kingdewi

    Well-known member
  • ඒ කියන්නේ ජංජාලේ ෆාස්ට් ද......?

    සුපිරි ෆාස්ට් නම් නැත ..අවුල තමා ෆෝන් මෙමරි එක අඩු එක
    ගත්තත් ගෙදරට නියම ගාන කිවුවොත් sorry.com :dull:
    :P
    ගුටි කනවා එහෙනං..... මම මගේ 5800 ඒක දැනට අවුරුදු 3 කට කිට්ටුයි...... තාම දන්නේ නෑ ගෙදර මේක ගත්තේ 35 කට කියලා....... ඒ කාලේ ඉතිං ගානක් තිබුනේ නෑ........

    :rofl::P
     
    Status
    Not open for further replies.