බර ගානක් යනවනේ...ඒ වුනාට ෆෝන් වලටම හොඳ දන්නා කියන බ්‍රෑන්ඩ් එකකට ගියොත් නේද හොඳ.......
අපරාදේ කියල හිතෙනවා, අවුරුද්ද යනකොට ඉවරනේ.....

බර ගානක් යනවනේ...ඒ වුනාට ෆෝන් වලටම හොඳ දන්නා කියන බ්‍රෑන්ඩ් එකකට ගියොත් නේද හොඳ.......

ඔව්, සන්ජියෝ ඔච්චර ගානක් වියදම් කරන්න කලින් අපි දෙපාරක් හිතන්න ඕනි....සහතිකෙටම කිං.......අර ඩබලට වගේ අපිට කොයින්ද කාසිබාගේ.....
![]()
ඒත් අවශ්‍යතාවය තදින් දැනෙනවා ෂෝ එකට රැල්ලට ගන්න නෙවෙයි වැඩ වලට පහසුවක් වෙයි කියලා හිතෙනවා එකක් තිබුනනං....... අනික එහෙනං රෑට මේකට එන්නයි රේඩියෝ අහන්නයි උනත් පුළුවන්නේ.......
කොහොමද භාණ්ඩේ...... එකත් android නේද.......?

මොකද්ද model එක ?
minimum 1GHz processor එකක් තියෙනවනම්, 512 Ram තියෙනවනම්, Gingerbread වත් දාල තියෙනවනම් අවුලක් නෑ
os ඒක විතරයි වෙනස්......ඉස්සර කොම්පියුටර් ගැන කතා වුනා වගේ........os ඒක විතරයි වෙනස්......

බර ගානක් යනවනේ...
අපරාදේ කියල හිතෙනවා, අවුරුද්ද යනකොට ඉවරනේ.....![]()
හොඳ මොඩල් එකක් දන්නවනම් කියපන්කො, ආසන්නව ගානත් පුලුවන්නම්....![]()
ඉස්සර කොම්පියුටර් ගැන කතා වුනා වගේ........os ඒක විතරයි වෙනස්......
... android කරදරයක් නැතුව දුවනව ඔය විදියෙ specification එකකසහතිකෙටම කිං.......අර ඩබලට වගේ අපිට කොයින්ද කාසිබාගේ.....
![]()
ඒත් අවශ්‍යතාවය තදින් දැනෙනවා ෂෝ එකට රැල්ලට ගන්න නෙවෙයි වැඩ වලට පහසුවක් වෙයි කියලා හිතෙනවා එකක් තිබුනනං....... අනික එහෙනං රෑට මේකට එන්නයි රේඩියෝ අහන්නයි උනත් පුළුවන්නේ.......
කොහොමද භාණ්ඩේ...... එකත් android නේද.......?
gps මැප් එක වැඩකරනවනම්, නෙට් කරදරයක් නැතිව යනවනම් මට ඇති....![]()
ඔව් මේවා වාහන ඉඩම් වගේ නෙවෙයිනේ මාර විදියට ගණන් බහින්නේ.........

ඔව්, සන්ජියෝ ඔච්චර ගානක් වියදම් කරන්න කලින් අපි දෙපාරක් හිතන්න ඕනි....
අර ඩබලට නම් මොකද....![]()
ඔව් මේවා වාහන ඉඩම් වගේ නෙවෙයිනේ මාර විදියට ගණන් බහින්නේ.........

gps මැප් එක වැඩකරනවනම්, නෙට් කරදරයක් නැතිව යනවනම් මට ඇති....![]()

මට කරදරයක් නැතුව මේල් යවන්න.... එන මේල් වල ඇටෑච්මන්ට් බලන්න.... ඔෆිස් ඩොකියුමන්ට් එකක් එඩිට් කරගන්න තිබුනනං හොඳටම ඇති....... ගෙදරදී මේවා කරන්න කන කට්ටක තරම....... 
budget එක කීයක් විතරද ?
... android කරදරයක් නැතුව දුවනව ඔය විදියෙ specification එකක

ඔය අවශ්‍යතා සියල්ල ඉහටත් උඩිනි .
7.2mbps මොඩෙමයක් ඇත .
ගත්තත් ගෙදරට නියම ගාන කිවුවොත් sorry.comසහතිකෙටම......... ගත්තු ගානට දෙන්න බෑ....... මට වුනත් මේකක් ගන්න ආසාව තිබුනට ඒ සල්ලි තිබුනානම් කරගන්න දේවල් ගොඩක් තියෙනවා......

ඒ වගේමයි නැතිවෙන්න අවස්ථාව වැඩියි....
ගණන් නම් බල ඉද්දි බහින්නේ, දැන් පරණ ඇස්2 එකක් 30 කට වගේ ගන්න පුළුවන්ලු.... තරිය දන්නවද මන්ද. සුදු එක නම් කවුරුවත් ඉල්ලන්නේම නෑ කියන්නේ.....![]()
ගත්තත් ගෙදරට නියම ගාන කිවුවොත් sorry.com![]()
ඒ කියන්නේ ජංජාලේ ෆාස්ට් ද......?
ගත්තත් ගෙදරට නියම ගාන කිවුවොත් sorry.com![]()

ගුටි කනවා එහෙනං..... මම මගේ 5800 ඒක දැනට අවුරුදු 3 කට කිට්ටුයි...... තාම දන්නේ නෑ ගෙදර මේක ගත්තේ 35 කට කියලා....... ඒ කාලේ ඉතිං ගානක් තිබුනේ නෑ........