EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම කැපෙනවා..... මෙහේට (කොළඹට) අම්බානක වහිනවා..... කාර් එක ඈතුලේ උනත්, හොද නෑ නේ නෙට් යන්න මේ වෙලාවට...... හෙට දිහාට ප්ලග් වෙන්නම්......
     
    kingdewi

    Well-known member
  • මම කැපෙනවා..... මෙහේට (කොළඹට) අම්බානක වහිනවා..... කාර් එක ඈතුලේ උනත්, හොද නෑ නේ නෙට් යන්න මේ වෙලාවට...... හෙට දිහාට ප්ලග් වෙන්නම්......

    එළ ....පරිස්සමෙන් යන්න
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම කැපෙනවා..... මෙහේට (කොළඹට) අම්බානක වහිනවා..... කාර් එක ඈතුලේ උනත්, හොද නෑ නේ නෙට් යන්න මේ වෙලාවට...... හෙට දිහාට ප්ලග් වෙන්නම්......

    පරිස්සමින් පල රත්තෝ....... තෙරුවන් සරණයි දෙන්නටම......... :yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම කැපෙනවා..... මෙහේට (කොළඹට) අම්බානක වහිනවා..... කාර් එක ඈතුලේ උනත්, හොද නෑ නේ නෙට් යන්න මේ වෙලාවට...... හෙට දිහාට ප්ලග් වෙන්නම්......

    :oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අම්බානක වහිනවා විදුලි කොට කොටා........ ඒ අස්සේ හිතත් අස්පට්........ :baffled::baffled:

    ඔක්කොගෙම හිත් අප්සෙට් යන්න මොකද්ද වුනේ...? :dull:
     
    Status
    Not open for further replies.