මේක t.h. පවුලෙ ගෘහමූලිකයාට : http://www.elakiri.lk/forum/showthread.php?t=1531644
ස්තූති කොස් මාමි.... මම ඒ ගැන බලන්නම්.....මම කැපෙනවා..... මෙහේට (කොළඹට) අම්බානක වහිනවා..... කාර් එක ඈතුලේ උනත්, හොද නෑ නේ නෙට් යන්න මේ වෙලාවට...... හෙට දිහාට ප්ලග් වෙන්නම්......
චා දවසක් තමයි බන් ....හිතටත් අවුල්![]()
කුකුළණි, කෙසේද....!! දුකසේ සිටිමි.....![]()
මාව තව අවුල් කරන්න එපා බං........

cha dawasak wage
මම කැපෙනවා..... මෙහේට (කොළඹට) අම්බානක වහිනවා..... කාර් එක ඈතුලේ උනත්, හොද නෑ නේ නෙට් යන්න මේ වෙලාවට...... හෙට දිහාට ප්ලග් වෙන්නම්......

මම කැපෙනවා..... මෙහේට (කොළඹට) අම්බානක වහිනවා..... කාර් එක ඈතුලේ උනත්, හොද නෑ නේ නෙට් යන්න මේ වෙලාවට...... හෙට දිහාට ප්ලග් වෙන්නම්......

මොකෝ වෙන්නේ...?![]()

අම්බානක වහිනවා විදුලි කොට කොටා........ ඒ අස්සේ හිතත් අස්පට්........![]()

අම්බානක වහිනවා විදුලි කොට කොටා........ ඒ අස්සේ හිතත් අස්පට්........![]()