EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ මන්දා බං...ඊයෙ නම් තිබ්බා... ඒක ලොකුම එක කිව්වට මට නම් කිසිම ලස්සනක් නෑ..
    කවුද කිව්වෙ ඒක ලස්සනයි කි‍යලා ? :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් බං... වාහනේ ගෙනාවා.... :) අද තමයි ක්ලේම් එකට දැම්මේ... දවස් කීයක් යයිද දන්නේ නෑ උන් කපලා කොටලා එනකොට සල්ලි ලැබෙන්න... :baffled:
    මේ සීන් එකෙන් වාහන ගැන ගොඩක් ඉගෙනගත්තා බං... හැම දෙයක්ම වෙන්නෙ හොඳට කියන්නේ ඕක තමයි... :P

    කිරි ටොයියා වගේ තියෙනවද බන් පේන්ට් එකේ වෙනසක් නැතුව ? :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කිරි ටොයියා වගේ තියෙනවද බන් පේන්ට් එකේ වෙනසක් නැතුව ? :D
    ගන්නකොට තිබුනට වඩා දැන් හොඳලු.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කවියෝ මේ නැව් ඇවිත් තිබුනෙ නැද්ද ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ මන්දා බං...ඊයෙ නම් තිබ්බා... ඒක ලොකුම එක කිව්වට මට නම් කිසිම ලස්සනක් නෑ..

    මම දැන් ලස්සනයි කියලද උඹෙන් ඇහුවේ ? :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කිරි ටොයියා වගේ තියෙනවද බන් පේන්ට් එකේ වෙනසක් නැතුව ? :D

    ගන්නකොට තිබුනට වඩා දැන් හොඳලු.

    පල පල මගේ යකා අවුස්සගන්නේ නැතුව :frown:

    සිරාවට ගන්නකොට තිබ්බට වඩා නම් හොඳයි.... :P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවට ගන්නකොට තිබ්බට වඩා නම් හොඳයි.... :P:P

    :angry::angry: නොදකින් ගල් ගෙම්බා

    මට පේන්නේ උඹ ඕන කමටම කෙලගෙනද කොහෙද හදාගන්න :frown::angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම දැන් ලස්සනයි කියලද උඹෙන් ඇහුවේ ? :dull:

    හරි ඉතිං මම උඹට ඇඩිශනල් කමෙන්ට් එකක් දුන්නේ.. මොකෝ උඹ ඔච්චර ඕක ගැන හොයන්නේ..? උඹේ වයසෙ කට්ටිය ආපු නිසාද...? :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරි ඉතිං මම උඹට ඇඩිශනල් කමෙන්ට් එකක් දුන්නේ.. මොකෝ උඹ ඔච්චර ඕක ගැන හොයන්නේ..? උඹේ වයසෙ කට්ටිය ආපු නිසාද...? :P

    අනේ පල හපුට්ටා තෝ නිකන් යන්ග් බුවා වගේනේ කතාව වල් නාකියා :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :angry::angry: නොදකින් ගල් ගෙම්බා

    මට පේන්නේ උඹ ඕන කමටම කෙලගෙනද කොහෙද හදාගන්න :frown::angry:

    ඉතිං මම බොරුද කිව්වේ..? :oo:

    පිස්සුද යකෝ..? කවුද ඕන කමින් කෙලවගන්නේ..? මට එච්චර මෝල් නෑ... :no::no:
     
    Status
    Not open for further replies.