කවුද කිව්වෙ ඒක ලස්සනයි කියලා ?අනේ මන්දා බං...ඊයෙ නම් තිබ්බා... ඒක ලොකුම එක කිව්වට මට නම් කිසිම ලස්සනක් නෑ..

ඔව් බං... වාහනේ ගෙනාවා....අද තමයි ක්ලේම් එකට දැම්මේ... දවස් කීයක් යයිද දන්නේ නෑ උන් කපලා කොටලා එනකොට සල්ලි ලැබෙන්න...
මේ සීන් එකෙන් වාහන ගැන ගොඩක් ඉගෙනගත්තා බං... හැම දෙයක්ම වෙන්නෙ හොඳට කියන්නේ ඕක තමයි...![]()

ගන්නකොට තිබුනට වඩා දැන් හොඳලු.කිරි ටොයියා වගේ තියෙනවද බන් පේන්ට් එකේ වෙනසක් නැතුව ?![]()
අනේ මන්දා බං...ඊයෙ නම් තිබ්බා... ඒක ලොකුම එක කිව්වට මට නම් කිසිම ලස්සනක් නෑ..

උඹ මොකද ඔය නැව ගැන ඔච්චර හොයන්නේ....මම දැන් ලස්සනයි කියලද උඹෙන් ඇහුවේ ?![]()

කවුද කිව්වෙ ඒක ලස්සනයි කියලා ?![]()

කිරි ටොයියා වගේ තියෙනවද බන් පේන්ට් එකේ වෙනසක් නැතුව ?![]()
ගන්නකොට තිබුනට වඩා දැන් හොඳලු.
පල පල මගේ යකා අවුස්සගන්නේ නැතුව![]()


සිරාවට ගන්නකොට තිබ්බට වඩා නම් හොඳයි....![]()

නොදකින් ගල් ගෙම්බා 

මම දැන් ලස්සනයි කියලද උඹෙන් ඇහුවේ ?![]()

හරි ඉතිං මම උඹට ඇඩිශනල් කමෙන්ට් එකක් දුන්නේ.. මොකෝ උඹ ඔච්චර ඕක ගැන හොයන්නේ..? උඹේ වයසෙ කට්ටිය ආපු නිසාද...?![]()

නොදකින් ගල් ගෙම්බා
මට පේන්නේ උඹ ඕන කමටම කෙලගෙනද කොහෙද හදාගන්න![]()



අනේ පල හපුට්ටා තෝ නිකන් යන්ග් බුවා වගේනේ කතාව වල් නාකියා![]()



