අමතලා වැඩේ හරි ගියේ නැත්නම් කියපන්.... මේ දවස් වල, ඕකුන්ට මම හොදට අමතලා තියෙනවා.....
![]()
Amathanna ona thota yako

අමතලා වැඩේ හරි ගියේ නැත්නම් කියපන්.... මේ දවස් වල, ඕකුන්ට මම හොදට අමතලා තියෙනවා.....
![]()

මේකේ ඉන්න උන් ටික ගැන උඹ දන්නවනේ...හැම දේකදිම, වචනෙකින් හරි උදව් කරපු, එලකිරියේ සෙට් එකට බොහොමත්ම ස්තූති මචන්ලා.....
උඹලා නිසා, තමා මම මෙහෙමවත් කෙලින් කටින් ඉන්නේ......!!
![]()

තම්බි බඩුවකට මූන වහගනින් කියලා....ඕකෙ කියන්නෙ ශුවර් නැති බඩුවක් ගැනද... ?![]()

හා හා, ඕක නවත්තපන්. මේක නෙමෙයි වෙලාව ඕවාට..Amathanna ona thota yako![]()
යකෝ බඩු කොහොමත් ශුවර්නෙ!![]()

තම්බි බඩුවකට මූන වහගනින් කියලා....![]()
හැම දේකදිම, වචනෙකින් හරි උදව් කරපු, එලකිරියේ සෙට් එකට බොහොමත්ම ස්තූති මචන්ලා.....
උඹලා නිසා, තමා මම මෙහෙමවත් කෙලින් කටින් ඉන්නේ......!!
![]()
පේන්නේ නෑනේ...
boss me widiye specification thiyena huawei ekak nam hodai

අමතලා වැඩේ හරි ගියේ නැත්නම් කියපන්.... මේ දවස් වල, ඕකුන්ට මම හොදට අමතලා තියෙනවා.....
![]()

අඩෝ එකට සෙට් වෙන... එකට වෙරි වෙන අපෙන් ඔහොමවත් දෙයක් වුනේ නැත්නම් මේ යාලු කම් මොකටද බං....
තම්බි බඩුවකට මූන වහගනින් කියලා....![]()

මේකේ ඉන්න උන් ටික ගැන උඹ දන්නවනේ...![]()
එකෙන්ම..... උඹයි, දෙන කිංග් හොර නර්ස් ජෝඩුවත් අමතක වෙන්නේ නෑ..... දෙන කිංග් ගේ ඉන්ජෙක්ෂන් විදිල්ල..... 