EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: අමතලා වැඩේ හරි ගියේ නැත්නම් කියපන්.... මේ දවස් වල, ඕකුන්ට මම හොදට අමතලා තියෙනවා..... :angry:

    Amathanna ona thota yako :growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: හැම දේකදිම, වචනෙකින් හරි උදව් කරපු, එලකිරියේ සෙට් එකට බොහොමත්ම ස්තූති මචන්ලා..... :) උඹලා නිසා, තමා මම මෙහෙමවත් කෙලින් කටින් ඉන්නේ......!! :yes:
    මේකේ ඉන්න උන් ටික ගැන උඹ දන්නවනේ...:cool::)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: හැම දේකදිම, වචනෙකින් හරි උදව් කරපු, එලකිරියේ සෙට් එකට බොහොමත්ම ස්තූති මචන්ලා..... :) උඹලා නිසා, තමා මම මෙහෙමවත් කෙලින් කටින් ඉන්නේ......!! :yes:

    අඩෝ එකට සෙට් වෙන... එකට වෙරි වෙන අපෙන් ඔහොමවත් දෙයක් වුනේ නැත්නම් මේ යාලු කම් මොකටද බං....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: අමතලා වැඩේ හරි ගියේ නැත්නම් කියපන්.... මේ දවස් වල, ඕකුන්ට මම හොදට අමතලා තියෙනවා..... :angry:

    අනිවා.... හරිගියේ නැත්නම් හැරෙන තැපෑලෙන් උඹට කෝල් එකක් ගන්නම්... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අඩෝ එකට සෙට් වෙන... එකට වෙරි වෙන අපෙන් ඔහොමවත් දෙයක් වුනේ නැත්නම් මේ යාලු කම් මොකටද බං....
    11.gif
    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකේ ඉන්න උන් ටික ගැන උඹ දන්නවනේ...:cool::)

    :yes: එකෙන්ම..... උඹයි, දෙන කිංග් හොර නර්ස් ජෝඩුවත් අමතක වෙන්නේ නෑ..... දෙන කිංග් ගේ ඉන්ජෙක්ෂන් විදිල්ල..... :angry:
     
    Status
    Not open for further replies.