bola wal hotto dawas keeyak wenawada ewala ? aye ewapan email eka harida balanna
![]()
මොකක්හරි හුට්ටප්පරයක් වෙලා බං ස්පෑම් එකෙන් ඩිලීට් වෙලා මම හිතන්නේ.........

bola wal hotto dawas keeyak wenawada ewala ? aye ewapan email eka harida balanna
![]()

මේ කාලේ ඔය ජාති දෙකෙන් කොයි එකේ ඉපදුනත් වැඩක් නෑ ඔය ජාති දෙකටම රටේ අහිංසක මිනිස්සුන්ගේ සාපේ වදින නිසා......

ඔව් ඔව් අද ලෙක්චර් එකකට ආපු ප්‍රොෆෙසර් ඕක ආයේ මෙමෝ කළාපරණ සීන් එකක් ..ගොඩක් කල් බන් බලල !! හිතට වදින සීන් එකක්![]()
ගොන් නාම්බා උඹ හිතුවද තෝ වගේ මම නාන්නේ නෑ කියල![]()
හරි හරි ඉතිං ලැජ්ජාව ගලවලා පැත්තකින් තියලා පැන්නනම් ලිඳට සුටුස් ගාලා නාගෙන එන්න.............. 
මම උබේ කියපු එකට විරුද්ද නැහැ මචෝ
බට් උබ එකෙක් කියපන් ඔය විදිහට මිනිස්සුන්ගේ රීරි මාංශ බීපු එකෙකුට කෙල උන අවස්තාවක්
ඔය සාප සහ කළකම් පලදෙන්නේ දෙයියෝ බුදුන් අදහන පොඩි මිසුන්ට බන්
දෙයියෝ අසුහාරදාහට වැඩිය ගහපු එවුන්ට දඩුවන් දෙන්නේ නැහැ හේතුව දෙයියෝ කවුන්ට් කරන්න දන්නේ අසුහාරදාහට විතරයි![]()
යන්නේ නෑ සන්ජියෝ ඕල්රෙඩි බීන් ඉන්වයිටඩ් කියල එනවා![]()
සන්ජියෝ FB මෙසේජ් එකක් යැව්වා ඒකෙන් ගිහින් බලහන් !

අප්සට්ය අම්බානක්..............

මම නෑවට උඹ නාන්නේ නෑ කියලා සිතුනි මට...........හරි හරි ඉතිං ලැජ්ජාව ගලවලා පැත්තකින් තියලා පැන්නනම් ලිඳට සුටුස් ගාලා නාගෙන එන්න..............
![]()

සිදු වූ දේ දන්නේ අදය................අප්සට්ය අම්බානක්..............
මම ද හොම්බෙන් යමි.......
සහයිකාව ගේ කොන්ද තාම එසේමය.....වැඩට ආවත් වැඩ නොගනිමි...මම අතු ගාමි, සියලු ම දේ කරමි........
ඇයට ඖෂධ ලබාදීම පමණක් කරන ලෙස කියා ඇත්තෙමි......
සහායිකාවන් බදවා ගන්නට දැමූ ඇඩ් එකට කෝල්3ක් ආවේය.....එහෙත් එකෙක් වත් ඉන්ටවීව් අවේ නැත.....අද ද එකක් දැම්මෙමි..............මම ළිදේ සේ පෙනේ................![]()
රිස්ට් කොටේ ට සිදු වී ඇති දේ දැන ගතිමි.....මාමණ්ඩිය දකී යයි බියෙන් බිරින්දෑ එය සගවලාය.....
දැං මම එයට දිනක වග කියමි..........
මම මාරු වෙමි...වැඩ අම්බානකටය....
හෙට දින රේඩියෝවෙන් සෙටි වෙමු......
සැමට ආශ්චර්යය පෙනේවා!!
එහෙනම් සද්ද නොකර ඉඳින් 

කොසු පාර කනකොට එලසිදු වූ දේ දන්නේ අදය................අප්සට්ය අම්බානක්..............
මම ද හොම්බෙන් යමි.......
සහයිකාව ගේ කොන්ද තාම එසේමය.....වැඩට ආවත් වැඩ නොගනිමි...මම අතු ගාමි, සියලු ම දේ කරමි........
ඇයට ඖෂධ ලබාදීම පමණක් කරන ලෙස කියා ඇත්තෙමි......
සහායිකාවන් බදවා ගන්නට දැමූ ඇඩ් එකට කෝල්3ක් ආවේය.....එහෙත් එකෙක් වත් ඉන්ටවීව් අවේ නැත.....අද ද එකක් දැම්මෙමි..............මම ළිදේ සේ පෙනේ................![]()
රිස්ට් කොටේ ට සිදු වී ඇති දේ දැන ගතිමි.....මාමණ්ඩිය දකී යයි බියෙන් බිරින්දෑ එය සගවලාය.....
දැං මම එයට දිනක වග කියමි..........
මම මාරු වෙමි...වැඩ අම්බානකටය....
හෙට දින රේඩියෝවෙන් සෙටි වෙමු......
සැමට ආශ්චර්යය පෙනේවා!!
උඹ කොහුබත් ගොඩේ ලෑගල ලිඳේ පනලද නාන්නේ ?![]()
අද උදේම ඒ වෙනුවට වෙන එකෙක් ලිඳට ගියේ ඔය..මේ ටිකේ ලිඳේ වතුර ටික නම් පිරිසිදුවට තියෙනවා වගේ වැටෙන එකාව වට්ටන්නේ නැති නිසා![]()

සොයනා සහයිකවගේ සුදුසුකම් කවරේදසිදු වූ දේ දන්නේ අදය................අප්සට්ය අම්බානක්..............
මම ද හොම්බෙන් යමි.......
සහයිකාව ගේ කොන්ද තාම එසේමය.....වැඩට ආවත් වැඩ නොගනිමි...මම අතු ගාමි, සියලු ම දේ කරමි........
ඇයට ඖෂධ ලබාදීම පමණක් කරන ලෙස කියා ඇත්තෙමි......
සහායිකාවන් බදවා ගන්නට දැමූ ඇඩ් එකට කෝල්3ක් ආවේය.....එහෙත් එකෙක් වත් ඉන්ටවීව් අවේ නැත.....අද ද එකක් දැම්මෙමි..............මම ළිදේ සේ පෙනේ................![]()
රිස්ට් කොටේ ට සිදු වී ඇති දේ දැන ගතිමි.....මාමණ්ඩිය දකී යයි බියෙන් බිරින්දෑ එය සගවලාය.....
දැං මම එයට දිනක වග කියමි..........
මම මාරු වෙමි...වැඩ අම්බානකටය....
හෙට දින රේඩියෝවෙන් සෙටි වෙමු......
සැමට ආශ්චර්යය පෙනේවා!!
බිසී නොවී ජිවත් වෙන්න බන් එක්කෝ මහා රජාගේ පුතෙක් වෙන්න ඕන
නැත්නම් දුටු ගැමුණුගේ පුතෙක් වෙන්න ඕන![]()
කතා කරලා වැඩක් නෑ බං.....!!මේ ටිකේ ලිඳේ වතුර ටික නම් පිරිසිදුවට තියෙනවා වගේ වැටෙන එකාව වට්ටන්නේ නැති නිසා![]()
උඹට මම...... 