ඕකුන් බේරේවි මචන්, ආණ්ඩුවට කඩේ යන උන්නේ...
බලපන් අර දෙමාපියන්ට ළමයත් නැතිවෙලා, මැෂිම කැඩුනට අලාබෙත් ගෙවන්න වෙන්නේ නැද්ද කියලා...![]()
හෙනම ගහපන් ....බල්ලොන්ට

ඕකුන් බේරේවි මචන්, ආණ්ඩුවට කඩේ යන උන්නේ...
බලපන් අර දෙමාපියන්ට ළමයත් නැතිවෙලා, මැෂිම කැඩුනට අලාබෙත් ගෙවන්න වෙන්නේ නැද්ද කියලා...![]()

යකෝ, මෙතන ඉන්න උන්ට ගිනිගණන් කියන්න එපා. අඩුවට දීපන්....![]()

ඉතින් අඩු නැද්ද මේ ගාන...
මගේ නෙමේ අපේ අයියගේ..ඌ කිව්ව ගානට මම දෙන්නේ...

දන්න විදිහට 27න් උඩ..සාමාන්‍ය වෙළඳපළ මිළ කෙසේද ?
ඔබගේ මිළ 24500 නොවැ

කම්පැනි එකේ නම් තිස් ගාණක් වගේ මතක...

ඉතින් අඩු නැද්ද මේ ගාන...
මගේ නෙමේ අපේ අයියගේ..ඌ කිව්ව ගානට මම දෙන්නේ...
![]()

උඹලට ඕකෙන් තොර ලෝකයක් නැද්ද ?![]()

ඔයාගෙම යාලුව ලඟ ඕක වොරන්ටි එක්ක 24/-![]()

20/=සාමාන්‍ය වෙළඳපළ මිළ කෙසේද ?
ඔබගේ මිළ 24500 නොවැ

ඕකුන් බේරේවි මචන්, ආණ්ඩුවට කඩේ යන උන්නේ...
බලපන් අර දෙමාපියන්ට ළමයත් නැතිවෙලා, මැෂිම කැඩුනට අලාබෙත් ගෙවන්න වෙන්නේ නැද්ද කියලා...![]()

වොරන්ටි නැතුව 24500 ට ලාබයි එහෙනම්![]()

අයියත් උඹ වගේම නැතැ.ඉතින් අඩු නැද්ද මේ ගාන...
මගේ නෙමේ අපේ අයියගේ..ඌ කිව්ව ගානට මම දෙන්නේ...
![]()

මායාව මායාව ලොව රවටනා![]()
වලං කඩේට පැන්න ගොනා වෙන්නේ නැතුව හිටපන් 
ඔයාගෙම යාලුව ලඟ ඕක වොරන්ටි එක්ක 24/-![]()
හුටා ගණන් අඩු වෙලා එහෙනම්...මම දැන් දැක්කේ....වොරන්ටි නැතුව 24500 ට ලාබයි එහෙනම්![]()

20/=
http://ikman.lk/samsung-galaxy-ace-for-sale-gampaha-163
මේකමද මන්ද මූ අපිට 24/= කට දෙන්න යන්නේ....![]()