EK Married Club-5

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • ඕකුන් බේරේවි මචන්, ආණ්ඩුවට කඩේ යන උන්නේ...
    බලපන් අර දෙමාපියන්ට ළමයත් නැතිවෙලා, මැෂිම කැඩුනට අලාබෙත් ගෙවන්න වෙන්නේ නැද්ද කියලා...:baffled::(

    හෙනම ගහපන් ....බල්ලොන්ට :angry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යකෝ, මෙතන ඉන්න උන්ට ගිනිගණන් කියන්න එපා. අඩුවට දීපන්....:rolleyes::rolleyes:
    :oo::oo: ඉතින් අඩු නැද්ද මේ ගාන...:rolleyes::rolleyes: මගේ නෙමේ අපේ අයියගේ..ඌ කිව්ව ගානට මම දෙන්නේ...:dull::dull:
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සාමාන්‍ය වෙළඳපළ මිළ කෙසේද ?
    ඔබගේ මිළ 24500 නොවැ
    දන්න විදිහට 27න් උඩ..:yes::yes: කම්පැනි එකේ නම් තිස් ගාණක් වගේ මතක...:dull::dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo::oo: ඉතින් අඩු නැද්ද මේ ගාන...:rolleyes::rolleyes: මගේ නෙමේ අපේ අයියගේ..ඌ කිව්ව ගානට මම දෙන්නේ...:dull::dull:

    ඔයාගෙම යාලුව ලඟ ඕක වොරන්ටි එක්ක 24/- :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕකුන් බේරේවි මචන්, ආණ්ඩුවට කඩේ යන උන්නේ...
    බලපන් අර දෙමාපියන්ට ළමයත් නැතිවෙලා, මැෂිම කැඩුනට අලාබෙත් ගෙවන්න වෙන්නේ නැද්ද කියලා...:baffled::(

    උන් දැනටම කෝටි පනහක් ඉල්ලලනේ... හෙන ගහන්න පාහරයින්ට... ඔය යමලෝකේටෙ දන්න එකෙක්ව යවන්න නරකයි... බලපං අපෙ ජඩ මාඬ්‍ය වල හැටි... එක නිව්ස් එකකවත් හරියට කිව්වද ඉස්පිරිතාලේ නම... :angry::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::oo: ඉතින් අඩු නැද්ද මේ ගාන...:rolleyes::rolleyes: මගේ නෙමේ අපේ අයියගේ..ඌ කිව්ව ගානට මම දෙන්නේ...:dull::dull:
    අයියත් උඹ වගේම නැතැ.:baffled::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මායාව මායාව ‍ලොව රවටනා:P

    දන්න රෙද්දක් කතා කරපන් මොන මගුලක් ද මේ ? :angry: වලං කඩේට පැන්න ගොනා වෙන්නේ නැතුව හිටපන් :angry:
     
    Status
    Not open for further replies.