Axe එකේ වැඩි වෙලා සුවඳ තියෙන්නෙ නැහැනේ බං.. :(
vaseline products koheda ganna tiyenne?
Axe එකේ වැඩි වෙලා සුවඳ තියෙන්නෙ නැහැනේ බං.. :(
ela ela ona pharmacy ekaka thiyanawada gana keeyada



ela ela ona pharmacy ekaka thiyanawada gana keeyada
mewa koheda thinneසබන් වර්ගය නම් Dove, ෂැම්පු එකත් Dove.. (Food City එකේ තියෙනවා..)
![]()
![]()
කොණ්ඩෙ ජෙල් නම් ගාන්නෑ.. Reebonn Silicone Oil එක ගාන්නෙ..
![]()
Vaseline Cream එකයි Face Wash එකයි ගානවා..
![]()
![]()
Aftershave එක නම් එකක් කියල නෑ.. අහුවෙච්ච එකක් ගානවා.. මේ දවස්වල පාවිච්චි කරන්නෙ Brut Aftershave එක..
![]()
vaseline products koheda ganna tiyenne?
axe eke issara nam wadi wela thinawa twist kiyana eka nam melo rahak na suwada ikmanata nathi wenawaAxe එකේ වැඩි වෙලා සුවඳ තියෙන්නෙ නැහැනේ බං.. :(
mewa koheda thinne
අනිත් ඒවා නම් ඔය Perfume වර්ග, Cream වර්ග, Face Wash වර්ග තියෙන කඩවල් වල තියෙනවා.. ගණන් නම් වෙනස් වෙනවා එක එක කඩවල් වල..
මම ඉස්සර ජෙල් ගෑවා.. කොණ්ඩෙ හැලෙන්න ගත්තනේ බං..
පස්සෙ නවත්තලා දැම්මා.. උඹගෙ කොණ්ඩෙ හැලෙන්නෙ නැද්ද..?
සමහර අයගෙ කොණ්ඩෙ තඹ වෙනවලු..


axe eke issara nam wadi wela thinawa twist kiyana eka nam melo rahak na suwada ikmanata nathi wenawa
මම ඉස්සර ජෙල් ගෑවා.. කොණ්ඩෙ හැලෙන්න ගත්තනේ බං..
පස්සෙ නවත්තලා දැම්මා.. උඹගෙ කොණ්ඩෙ හැලෙන්නෙ නැද්ද..?
සමහර අයගෙ කොණ්ඩෙ තඹ වෙනවලු..
තෙල් ගාන්න බෑ ඕයි මූටන බේරෙනවා..

හැබැයි කොණ්ඩෙ හඳන්න නම් බෑ.. ඒත් මැක්සාවට කොණ්ඩෙ සිනිඳු වෙනවා..
ඒ වගේම සුවඳත් හොඳයි.. හැබැයි සමහර ෂැම්පු ගාලා මේක ගෑවම කොණ්ඩෙ ගඳ ගහනවා.. සුවඳ දෙක මික්ස් වෙලා.. විශේෂයෙන් ලයිෆ් බෝයි ෂැම්පු.. ඒක ගාලා ජෙල් එකක්වත් ගාන්න බෑ.. ගෑවොත් ඉවරයි..
Food City, Pharmacy වල ගන්න තියෙනවා මචෝ..![]()

මගෙ කාක් කූඩේට ජෙල් ගෑවෙ නැත්තම් පිස්සෙක් කියල හිතනව බං..තෙල් ගාන්න බෑ ඕයි මූටන බේරෙනවා..
දවස ගානෙ නානව නම් කොන්ඩේ හැලෙන්නෙ නෑ බං.. සමහර උන් ගාගෙන දවස් ගනන් ඉන්නව ඒකයි කේස් එක.. උදේ ගෑවොත් හවස හෝදන්න ඕන..![]()
![]()
එළකිරි එළකිරි ...............
මචන් ඔය සබන් එක ඇගට හොදද. ? මේ දැන් එක එක ජාති කඩවල් වලින් ගාල ගාල හමත් වේලෙනවා.
මම අහගෙන ලගදි ටීවී එකේ ස්කින් ඩොක්ට කෙනෙක් කියනවා සබන් පාවිච්චි කරන්න එපා , ඒ වෙනුවට වෙන
මොන හරි ඩොක්ට කෙනෙක්ගෙන් අහල ගන්න කියනවා.
මචන්ලා හම වෙලෙනවට විසදුමක් තියෙනවද?
එහෙම නම් මචෝ උඹ Body Wash එක ගනිං..
kalayak axe hit wela thibuna mama adidas deo eka machan use karanne odel eke thinawaඔවු මචං.. මාත් ඉස්සරම ඕක පාවිච්චි කරල තියෙනවා.. ඒත් පස්සෙ එපා වුණා..
![]()
Gel ganna baya kollonta niyama hair oil ekak,, babies lata hadapu nisa no side effects.. with Avocado+ awesome smell....
using it for 1 year, love it ..
Hebei ganna kota mathaka athuwa "" baby hair oil" kiyala illanna,,,, "baby oil" kiyala tiyenawa babies lawa massage karana ekak,,![]()
ඔවු මචං.. මාත් ඉස්සරම ඕක පාවිච්චි කරල තියෙනවා.. ඒත් පස්සෙ එපා වුණා..
සබන් පාවිච්චි කරනකොට නම් ඇඟ වේලෙනවා තමා මචෝ.. ඒත් එහෙම කේස් එකක් මගේ නම් වෙලා නැහැ..එහෙම නම් මචෝ උඹ Body Wash එක ගනිං..
![]()