EK Married Club-5

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • මචන්ලා ,
    මම නිදන්න යනෝ ..
    උදේ 5 ඉඳන් හවස 8 වෙනකල් පට්ට විදියට වැඩකරලා ආව මදැයි පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ...
    ..සුබ රාත්‍රියක් වේවා
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes::yes:

    ජොලියෙ වෙන්න ඇති ඉන්නේ..ඒ වුනාට මොකක්ද අවුරුදු 20 ක කේස් එකක්නම් තියෙනවා...:dull::dull:

    මම මුකුත් දැක්කෙත් නෑ.. ම්ට මුකුත් ඇහුනෙත් නෑ...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම නම් ප්‍රශ්න ගොඩක ඉන්නේ.. ඒත් ඉතිං මම ඉවසං ඉන්නවා.... මොකද ඒවා අනිත් අය දන්නෙත් නෑ... කියලා වැඩකුත් නෑ... :baffled: සමාවෙන්න ඕනේ හිත රිදුනනම්... :sorry:
    අපෝ බන් අපිටත තියෙන ප්‍රශ්නත් එමටයි. ඉවසගෙන ජොලියේ ඉන්නවා.:cool:
    හිත රිදෙන්න මොනවා හරි කියවුනනම් very sorry තරියෝ....:sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචන්ලා ,
    මම නිදන්න යනෝ ..
    උදේ 5 ඉඳන් හවස 8 වෙනකල් පට්ට විදියට වැඩකරලා ආව මදැයි පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ...
    ..සුබ රාත්‍රියක් වේවා

    හෙට රිලැක්ස් වෙයං... හැම්දාම මේකටම රිංගලා රිලැක්ස් වෙන්න බෑ කියලා තේරුනාද දැන්...? :P
     
    kingdewi

    Well-known member
  • හෙට රිලැක්ස් වෙයං... හැම්දාම මේකටම රිංගලා රිලැක්ස් වෙන්න බෑ කියලා තේරුනාද දැන්...? :P

    කොහොමත් මේකට රිංගන එක එච්චර සුබ වෙන්නෙ නෑ වගේ තමයි .:baffled:
    .අපි ගියා ..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හෙට රිලැක්ස් වෙයං... හැම්දාම මේකටම රිංගලා රිලැක්ස් වෙන්න බෑ කියලා තේරුනාද දැන්...? :P
    :yes::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජොලියෙ වෙන්න ඇති ඉන්නේ..ඒ වුනාට මොකක්ද අවුරුදු 20 ක කේස් එකක්නම් තියෙනවා...:dull::dull:

    උඹට විශේෂයෙන් කියන්න ඕනද අරූට දාපු පෝස්ට් ටිකම කියෝනවද ? :frown:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපෝ බන් අපිටත තියෙන ප්‍රශ්නත් එමටයි. ඉවසගෙන ජොලියේ ඉන්නවා.:cool:
    හිත රිදෙන්න මොනවා හරි කියවුනනම් very sorry තරියෝ....:sorry:

    :cool::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහොමත් මේකට රිංගන එක එච්චර සුබ වෙන්නෙ නෑ වගේ තමයි .:baffled:
    .අපි ගියා ..

    උඹල අපිට වඩා මානසික මට්ටම් තේරුම් ගන්න ඕන උන් ! එහෙව් එකේ හරක් රැලක් වගේ හැසිරෙන එක තමා මට තියෙන අවුල ! මම නෝට් කරන හිටියේ උඹ මට අරව මේවා කිව්වා ගොඩක් ඒවායේ ඇත්ත නැත්ත හොයන්නේ නැතුව ! :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    531753_539720346062822_782753349_n.jpg
     
    Status
    Not open for further replies.