ජොලියෙ වෙන්න ඇති ඉන්නේ..ඒ වුනාට මොකක්ද අවුරුදු 20 ක කේස් එකක්නම් තියෙනවා...![]()
ඔව් ඇයි අවුල්ද ?![]()
අපෝ බන් අපිටත තියෙන ප්රශ්නත් එමටයි. ඉවසගෙන ජොලියේ ඉන්නවා.මම නම් ප්රශ්න ගොඩක ඉන්නේ.. ඒත් ඉතිං මම ඉවසං ඉන්නවා.... මොකද ඒවා අනිත් අය දන්නෙත් නෑ... කියලා වැඩකුත් නෑ...සමාවෙන්න ඕනේ හිත රිදුනනම්...
![]()

මචන්ලා ,
මම නිදන්න යනෝ ..
උදේ 5 ඉඳන් හවස 8 වෙනකල් පට්ට විදියට වැඩකරලා ආව මදැයි පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ...
..සුබ රාත්රියක් වේවා

??
ජොලියෙ වෙන්න ඇති ඉන්නේ..ඒ වුනාට මොකක්ද අවුරුදු 20 ක කේස් එකක්නම් තියෙනවා...![]()

හෙට රිලැක්ස් වෙයං... හැම්දාම මේකටම රිංගලා රිලැක්ස් වෙන්න බෑ කියලා තේරුනාද දැන්...?![]()

හෙට රිලැක්ස් වෙයං... හැම්දාම මේකටම රිංගලා රිලැක්ස් වෙන්න බෑ කියලා තේරුනාද දැන්...?![]()

ජොලියෙ වෙන්න ඇති ඉන්නේ..ඒ වුනාට මොකක්ද අවුරුදු 20 ක කේස් එකක්නම් තියෙනවා...![]()

අපෝ බන් අපිටත තියෙන ප්රශ්නත් එමටයි. ඉවසගෙන ජොලියේ ඉන්නවා.
හිත රිදෙන්න මොනවා හරි කියවුනනම් very sorry තරියෝ....![]()

කොහොමත් මේකට රිංගන එක එච්චර සුබ වෙන්නෙ නෑ වගේ තමයි .
.අපි ගියා ..

කොහොමත් මේකට රිංගන එක එච්චර සුබ වෙන්නෙ නෑ වගේ තමයි .
.අපි ගියා ..

කොහුවල පැත්තේ එකෙක්ගේ ඩ්රයි සීසන් ඉවරලු.![]()
ඒක ඉවර වෙලා ගොඩක් කල් නේද......??