වතුර-බොමු

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මමත් ඔය වැඩේ කරනවා.ලිටර් 1.5 බොතල් 4ක් දවසකට බොනවා (750ml බොතල් 8)
    තවත් වාසියක් තියනවා,ඇග කෙට්‍ටු වෙනවා..:):)

    ඔච්චර බොනේනේ කොහොමද බං?? 
    බිව්ව හම එපා වෙන්නේ චූ බර වෙද්දී.. :frown:
    :confused:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ඔච්චර බොනේනේ කොහොමද බං?? 
    බිව්ව හම එපා වෙන්නේ චූ බර වෙද්දී.. :frown:
    :confused:

    ඇත්ත බං..ඒත් දාඩිය දානවා නම් ෆෑන් දානව නම් වතුර බිව්වට දැනෙන්නේ නැහැ..ඒසී වගේ නෙවෙයි...
    මෙයා ඉන්නේ කොහොම තැනකද දන්නෑ..:oo:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඇත්ත බං..ඒත් දාඩිය දානවා නම් ෆෑන් දානව නම් වතුර බිව්වට දැනෙන්නේ නැහැ..ඒසී වගේ නෙවෙයි...
    මෙයා ඉන්නේ කොහොම තැනකද දන්නෑ..:oo:

    A/C බං.. .:baffled: :baffled:
    වතුර ලීටර් 1.5 වත් පෙවෙන්නෑ දවසටම..
    :dull: :dull:
    කාල බොත වතුර එකයි..
    තව මිලි ලීටර් 500කට කිට්ටු කරලා බොනවා ඇති උපරිම දවසකට.. :confused:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    A/C බං.. .:baffled: :baffled:
    වතුර ලීටර් 1.5 වත් පෙවෙන්නෑ දවසටම..
    :dull: :dull:
    කාල බොත වතුර එකයි..
    තව මිලි ලීටර් 500කට කිට්ටු කරලා බොනවා ඇති උපරිම දවසකට.. :confused:

    මමත් මේ වගේමයි සහෝ...:(
    දන්නවද අර කලින් සහෝ වතුර බොන්න බොන්න කෙට්ටු වෙනවා කියලා කියපු එකේ තේරුම..
    වතුර බොන්නේ ලි‍ඳෙන්නේ..ඉතිං ලිඳන් වතුර අදින්නයි..තව දවසට 20+ වතාවක් ටොයිලටි දුවන්නයි ගිහාම බඩ බහිනවා තමයි...ඉතිං කෙට්ටු වෙනවා..:rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000201F9.gif
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මමත් මේ වගේමයි සහෝ...:(
    දන්නවද අර කලින් සහෝ වතුර බොන්න බොන්න කෙට්ටු වෙනවා කියලා කියපු එකේ තේරුම..
    වතුර බොන්නේ ලි‍ඳෙන්නේ..ඉතිං ලිඳන් වතුර අදින්නයි..තව දවසට 20+ වතාවක් ටොයිලටි දුවන්නයි ගිහාම බඩ බහිනවා තමයි...ඉතිං කෙට්ටු වෙනවා..:rofl:

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
    ඒක මිසක්..
    ඒත් ගොඩක් වතුර බ්ව්වහම..
    ගොඩක් බඩ ආරනවද මොකක්ද වෙනවලු නේ .. ?? (බඩ එනවාලු නේ??)
     
    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    මමත් මේ වගේමයි සහෝ...:(
    දන්නවද අර කලින් සහෝ වතුර බොන්න බොන්න කෙට්ටු වෙනවා කියලා කියපු එකේ තේරුම..
    වතුර බොන්නේ ලි‍ඳෙන්නේ..ඉතිං ලිඳන් වතුර අදින්නයි..තව දවසට 20+ වතාවක් ටොයිලටි දුවන්නයි ගිහාම බඩ බහිනවා තමයි...ඉතිං කෙට්ටු වෙනවා..:rofl:
    :P:P:baffled::baffled::rofl::rofl::confused:;)